Search results

  1. HuntsMan

    Auto Electrician

    කළුතර හරියේ හොඳ Auto Electrician කෙනෙක්ගේ දන්නවද මගේ car එකේ horn එක check කරගන්න.
  2. HuntsMan

    Driving License Renew Help

    මගේ එක ඇහැක පොඩ්ඩක් බොඳ වෙලා පෙන්නේ. අනිත් ඇහැ හොඳට පේනවා. හැබැයි මන් කන්නාඩි නැ. මෙඩිකල් ටෙස්ට් එකේදී ඒක අවුලක් වෙයිද? මොකද ඒ ඇහෙන විතරක් බලනකොට ටිකක් බොඳ වෙලා පෙන්නේ.
  3. HuntsMan

    Dialog 4G Router

    මචන්ලා මන් ගාව dialog router තියනවා එකක්. මට ඕනේ වෙන dialog සිම් එකක් දාලා use කරන්න. කොහොමද ඒක කරන්නේ ? මට dialog එකෙන් වෙනම සිම් එකක් ගන්න පුලුවන්ද?
  4. HuntsMan

    Book Donation

    මචංලා මන් ගාව බෙදන්න ගෙනාපු පොත් , පැස්ටල් ටිකක් තියනවා. උබල දන්නා ඉස්කෝලෙ යන නැතිබැරි ළමයි ඉන්නවනන් මට කරලා දෙන්න.
  5. HuntsMan

    Lost iphone

    Machanla mage iphone eka issuwa train ekedi. help ekak denna phone hoyaganna.
  6. HuntsMan

    Bios Update

    Bios update karanna gihin pc eka magadi restart una. Dan pc eke display mukuth enne ne. Meka hadaganne kohomada kiyanna???
  7. HuntsMan

    Ray Ban 90% Discount

    Meka Atthada Machanla?????:confused::confused:
  8. HuntsMan

    car price help

    මචන්ලා, lancer cs1/2005 manual කාර් එකක් තියනවා විකිනීමට. ඒක original power shutters ඇවිල්ලා නෑ. පස්සේ power shutters කරපු එකක්. මම කාර් එක ගන්න හදන්නේ. කීයකට ඉල්ලන්නද?
  9. HuntsMan

    Application error help

    මචන්ලා autocad open මන් කරද්දි මේ message එක එනවා. " The application has failed to start because its side by side configuration is incorrect. please see the application event log or use the command line sxstrace.exe tool for more details. " කවුරුහරි දන්නවද මේක fix කරන විදිය.
  10. HuntsMan

    3D visualization charges

    මචන්ල මම 3D designing කරනවා. එවට charges කියන්න ගියම මාර ප්‍රශ්න. ගනන් වැඩිලු. අරකද මේකද, උබල කවුරුහරි ඉන්නවද එ ෆීල්ඩ් එකෙ වැඩ කරන. කොහොමද 3D image එකකට ගානක් කියන්නෙ, මේ දවස්වල යන rates දන්නවද?
  11. HuntsMan

    is this dress black & white or white & gold

    http://i1376.photobucket.com/albums/ah19/huntsmanz/Dress_debate_zpshfegjprs.jpg
  12. HuntsMan

    facebook porn

    මචන්ලා මගෙ fb එකේ porn clips share වෙලා. කෙල්ලෙක් තමයි msg එකක් එවල කිවුවෙ ඔන්න හොද ඒව තියනව කියල fb එකේ.. password change කරොත් හරිද?
  13. HuntsMan

    Google play

    මචන්ලා, google play වල මගෙ account එකේ install කරල තියන apps unstall කරන්නෙ කොහොමද?
  14. HuntsMan

    මෙවර ජන්දය ප්‍රකාශ කරන්නෙ මෙහෙමයි....

    මෙවර ජන්දය ප්‍රකාශ කරන්නෙ මෙහෙමයි.... මචන් මේක මට දුන්නෙ ග්‍රාම නිලධාරි කෙනෙක්, මේ වතාවෙ මෙහෙමලු ජන්දෙ දාන්න තියෙන්නෙ..

    No contents