Search results

  1. A

    AWS Wordpress සයිට් ඒකක් කලොත් ගාණ කීයක් විතර යයි ද ? මාසෙකට

    AWS Wordpress සයිට් ඒකක් HOST කලොත් ගාණ කීයක් විතර යයි ද ? මාසෙකට
  2. A

    සර්වර් ඒකක Upload Limit වැඩි කලොත් ??

    machan api server ekaka upload limit increase kaloth..server resources highly use wenawada e wenuwen ?
  3. A

    Git Master vs Main බ්‍රාන්ච් දෙකේ වෙනස මොකක්ද?

    Git Master vs Main බ්‍රාන්ච් දෙකේ වෙනස මොකක්ද? දන්න කෙනක් කියන්න.. උදව් කරන්න !
  4. A

    Git Master vs Main බ්‍රාන්ච් දෙකේ වෙනස මොකක්ද?

    Git Master vs Main බ්‍රාන්ච් දෙකේ වෙනස මොකක්ද? දන්න කෙනක් කියන්න.. උදව් කරන්න ! Sorry , i posted this on wrong thread. please delete it ------ Post added on 1622247828
  5. A

    වෙසක් ආවා... මාස්ටර් තාම නාට්ටිය පුරුදු කරනවා.

    හික්ස්..අනේ මන්දා බන්..
  6. A

    අයි ටී ජොබ් හැම ඒකක්ම මේ වගේද?

    මචං අයි ටී job හැම එකක්ම වගේ Contract ද Set wenne ? Permanent carder ඒකකට ඇතුලත් Wenna බැරිද?
  7. A

    ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය

    ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය ? මොාකක්ද? ඇයි ඔබට ඒහෙම වුනේ...ඒහෙම උනාට පස්සේ දැනෙන හැඟීම බෙදාගමුද ?
  8. A

    මට සිද්ද වුනු Highland කතාව

    ඇත්තටම හයිලන්ඩ් කිරි පිටි වලට මාරම ඉල්ලුමක් තියෙන්නේ.කිරිබත්ගොඩ හිටපු ගමන් සුපර් මාකර්ට් ඒකේ හයිලන්ඩ් පිටි සෑහෙන්න ප්‍රමාණයක් මිනිහෙක් ගත්තා මම දැක්කා... විනාඩි 05 යනකොට බඩු ඉවරයි. මන් ගන්නකොට පිටි පැකට් තොගයක් තිබ්බා...අනිත් අයටත් ගන්න ඔන කියලා මම හිතලා පැකට් 02 ක් විතරක් මං අරගත්තා පෝලිමට...
  9. A

    පිටරකට අයිටී ජොබ් ඒකක් ලංකාවේ ඉදන් කරන අය ඉන්නවාද?

    පිටරකට අයිටී ජොබ් ඒකක් ලංකාවේ ඉදන් කරන අය ඉන්නවාද? Freelance නෙමේ මාසෙට ගෙවීම් ලැබෙන ජොබ් ඒකක් ..මට ඒහෙම ඒකක් සෙට් වුනා.. ලැබෙන වැටුපත් සමානයි..ලංකාවේ ජොබ් ඒකක ගෙවන ගානමයි දෙන්නේ
  10. A

    Software Engineer PHP developer - Interview වල අහන ප්‍රශ්න

    අවුරුදු ගාණක් අත්දැකීම් තියෙන පුද්ගලයන් ඉන්ටව් වලදී ෆේල් වෙනවා. ඒ්ත් ඒයාලා ගේ දැනුම උපරිමයි. අභාග්‍යසම්පන්න කාරණය තමයි. හරිහැටි ඉන්ටව් ඒකකට මුහුණ දෙන්න බැරිකම. ඒහෙම පුද්ගලයන් ගොඩ යන්න මේ ත්‍රෙඩ් ඒක වැදගත් වෙයි කියලා හිතෙනවා. මෙතන ඉන්න Senior Software Engineers / Project Mangers / General...
  11. A

    ලඩ්කාවේ IT Interview ඔස්තාර්ලා

    ලංකාවේ අයිටී ඉන්ටවීව් මාරම ගොන්. ඇයි ද? කියලා මට නම් තේරෙන්නේ නැහැ. ගියපු ගමන් අහන්නේ What is class ? what is interface ? what is object ? what is difference between class vs object ? වයස කීයද ? ඇයි රස්සාවක් නැත්තේ ? What is encapsulation ? array sort කරන Method මොනවද? ගෙම්බගේ ජීවන චක්‍රය...
  12. A

    විවාහය සඳහා හොඳ සහකාරියක් තෝරන්නේ කෙසේද?

    මම පුද්ගලිකව හිතන්නේ,ඒලකිරි ඒකේ සෙට් ඒක පට්ටම ඒක්ස්පීරියනස්ත තියන ෆුල් ෆෝවඩ් සෙට් ඒකක්. තරුණ අදහස් වලින් සමන්විත සුපිරිම පොරවල් ටිකක්. ඒ් මගේ විශ්වාසය. ඇත්තටම මට අවශ්‍ය විවාහ වෙන්න දැන් මට වයස අවුරුදු 30 කටත් කිට්ටුයි. ගෙදරින් සෑහෙන බලකිරමකුත් තියනවා. ඒ්ත් හොද කෙනෙක් තෝරන්නේ කොහොමද? කියලා...
  13. A

    Join with Free Seminar

  14. A

    අපි අසාර්ථක වන් න‌ේ ඇයි ?

    අපි අසාර්ථක වන් න‌ේ ඇයි ? න‌ොමිල‌ේ
  15. A

    Leafcutter Company ?

    Any one know about the leafcutter sri lanka company ?
  16. A

    උගත් මේා්ඩයන්

    උගත් මේා්ඩයන් https://www.facebook.com/madyawediya/videos/1193112240831880/ ප්‍රශ්නය තමන්ගේ නොවූ කල පිළිතුර දාර්ශනිකය. බැලූ බැල්මට මෙය දාර්ශනික නැත. මෙහි අැත්තේ අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතාවයක් බව බැලූ බැල්මට පෙනේ.රජයේ රස්සාවක් ලබා ගැනීමේ අයිතිය මොවුන්ටද අැත. නමුත් එය ලබා දීමට රජය බැඳී...
  17. A

    Rogers International හරහා රට යන්න අාවා

    Rogers International හරහා රට යන්න අාවා මචං මට Rogers International හරහා රට යන්න අාවා අයිටී ෙජාබක්.සෙට් වුනේ....මෙයාලා විශ්වාසවන්තද? පොඩ්ඩක් දන්න උදවියගෙන් රෙකමදාරුවක් ලබා දෙන්න..ලොකු උදව්වක්. https://www.facebook.com/rogers.international.sl/
  18. A

    රාස්බෙරි පයි එකයි පී එච් පී ලැන්ග්වේජ් ෙ&#35

    රාස්බෙරි පයි එකයි පී එච් පී ලැන්ග්වේජ් ෙ&#35 රාස්බෙරි පයි එකයි පී එච් පී ලැන්ග්වේජ් ෙයාදාගන කරන්න පුලුවන් ප්‍රාෙයා්ගික දේවල් මොනවද?
  19. A

    කූඹියෝ අවසානය ගැන

    කූඹියෝ අවසානය ගැන කට්ටිය මොකෝ හිතන්නේ
  20. A

    one creation IT කම්පැනි එක ගැන අදහසක් දෙන්න

    one creation IT කම්පැනි එක ගැන අදහසක් දෙන්න මචංලා one creation IT කම්පැනි එකේ Background එක කොහොමද?

    No contents