Search results

  1. Cenon

    කීරි සම්බා කිලෝ එකක් 205/-

    කීරි සම්බා කිලෝ එකක් 205/- (Panadura ප්‍රාන්තය)
  2. Cenon

    Daraz.lk | China ඉදන් parcel එකක් ආවා සතියෙන් (219 Rs. shipping)

    Really satisfied බන්. මෙන්න විස්තරේ
  3. Cenon

    බළල්ලු ලවා කොස් ඇට බාවනවා වගේ

    ඕම්ක බාම්පන් ඉම්ක්මනට :lol:
  4. Cenon

    Alcohol Delivery with Uber Eats

    https://www.ubereats.com/lk/near-me/alcohol බේබදු සිංහලුනට හොද නිවුස් එකක්
  5. Cenon

    Keels home delivery service එක නම් සුපිරියි බන් ҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉

    එකම අවුල උන්ගේ orders queue එක වැඩි නිසා delay වෙන එක. unavailable items refund එක වෙනම seal කරපු envelope එකක දාලා එව්වා. (එකෙන්ම සතුටුයි බන් ලංකාවේ මෙහෙම service එකක් තියන එකට (සතොසේ site එක වෙන්නෙත් නෑ ඊයේ බැලුවම)
  6. Cenon

    මොනාද උබල පාවිච්චි කරන After washing liquids?

    මම Comfort use කරනවා, එත් එච්චර සුවදක් හිටින්නේ නෑ වගේ...
  7. Cenon

    බලු වෑන් | ඉස්සර බල්ලෝ අල්ලන්න වාහන එනවා අපි බලන් ඉන්නවා

    දැන් අපිව අල්ලන්න වාහන එනවා, බල්ලෝ බලන් ඉන්නවා
  8. Cenon

    Keells සහ Cargills සුපිරි වෙළෙඳසල් හෙට(25) උදෑසන 6 සිට විවෘතයි

    හෙට (25) දින සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු Keells සහ Cargills සුපිරි වෙළඳසැල් උදෑසන 6.00 සිට විවෘතව පවතින බව එම ආයතන නිවේදනය කරනවා. මීට අමතරව සතොස වෙළඳසැල් ජාලයද හෙට උදෑසන සිට සවස 8.00 දක්වා විවෘතව පවතින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා. source : https://www.citizen.lk/
  9. Cenon

    ලෝචනා හංසමාලි ජයකොඩි | LOCHI

    ඉස්සර ලීක් උන vide එක ඒකි confirm කරා බන්... උබලගේ අවධානය ගන්න මේ එක දැම්මේ. පොඩි කාලෙම අම්ම නැතිවෙලා, නංගිලා දෙන්න එක්ක... (දුක මාකට් කරන ලහිරු )
  10. Cenon

    හෙට පට්ට සෙනගක් ඉදිවී කඩවල් වල

    කන්නදේ රැස් කරයි සිංහලු
  11. Cenon

    මම් හම්රි ආම්සයි වම්වේ නාන්න

    එම්තකොට මම් චූ කම්රනව කාටවම්ත් පේම්නෑ
  12. Cenon

    මොකක්ද මේ ICU | Intensive care unit | Tissa Jananayake

    මෙච්චර සම්පුර්ණ විස්තරයක් ලොවෙත් නෑ. ECMO යන්තරය, Ventilator එක ගැන අද තමා ඇහුවෙත්. ECMO එකයිලු ලංකාවටම තියෙන්නේ (private ඇති සමහරවිට), ධමනි හිල් කරලා ඔක්සිජන් සෙන්සර් එක ගහන සීන් එක ඇහුවම නම් හිරිගඩු පිපුන බන් මාන්නාධික අනාත සිංහලු පව්.
  13. Cenon

    capac gamuthee?

  14. Cenon

    Cardboard මත print කරන්න උපදෙසක් _/\_

    corrugated පෙට්ටි කීපයක් තියෙනවා මචං, අපි දැනට ඒකෙ දැනට කරන්නේ transparent ස්ටිකර් එකක් print කරලා අලවන එක. මේක කරන්න screen printing ද හොඳ හෝ මොකක් හරි අදහසක් දෙන්න. සුළු ප්‍රමාණයක් කරන්න තියෙන්නෙ (less than 10 boxes) :( ------ Post added on 1620900406
  15. Cenon

    උබලා ගෙදර ගෑස් සිනිල්ඩරේ level එක හොයාගන්නේ කොහොමද?

    සිරාවටම උබලා ගෙදර ගෑස් සිනිල්ඩරේ level එක හොයාගන්නේ කොහොමද? මම මාස එක හමාරක් වගේ පාවිච්චි කරනවා එත් estimated දවසට එක්කෝ සතියක් කලින් හෝ දවස් කීපයක් පස්සේ ඉවර වෙන්නේ.
  16. Cenon

    පුළුවන් විදියට පිනක් කරගන්න 002

    පොඩි පිනක් කරගත්තා බන්. අබාන්ස් cleaning එකේ වැඩ කරපු ගෑනු කෙනෙක්. දනිස් වල අමාරුවක් නිසා වැඩ කරගන්න බැරුව අයින් වෙලා. ඉල්ලපු බඩු ඔක්කොම අරන් දීලා මම දාගෙන ඉදපු සේප්රෙප්පු දෙකත් දුන්න බන්. අනේමන්ද බන් මට මොකක් හරි වෙලාද කොහෙද... https://www.shorturl.at/hlOU8 <<

    No contents