Search results

  1. sami_boy

    Chinese එන්නත් එච්චරම Successful නෑලු

    පොඩ්ඩක් බලපන්කො මේ Video එක
  2. sami_boy

    Lassana Flora එකෙන් refund එකක් ගන්න

    මේකයි උනේ. ගිය මාසේ මං අක්කලාගේ දිහාට cake එකක් යැව්ව. Credit card එකෙන් ගෙව්වෙ. පස්සෙ Statement එක බලද්දි එකම ගාන දෙපාරක් කැපිල. මං ඒකෙ screenshot එක්ක mail එකක් දැම්ම. Call කරලත් කිව්ව. තාම හරියට reply එකක් නෑ. Lassana Flora වැඩ කරන කවුරුහරි ඉන්නවද මේක පොඩ්ඩක් බලල දෙන්න.
  3. sami_boy

    Covishield 2nd does එකත් ගත්තා

    Doctors ලගේ immediate family members ලට දැන් MOH වලදි vaccine එක දෙනව. අක්ක Doctor හින්ද මාත් ගිහින් විදගෙන ආව. එයාගේ SLMC registration no එක තිබ්බම ඇති
  4. sami_boy

    Step ladder එකක් ගන්න

    ගෙදර පොඩි පොඩි වැඩ වලට ladder එකක් ඕනේ. මේක use කරන අය නැද්ද? තව පරණ 8 feet එකකුත් ගෙදර තියෙනව. ඒත් ඒක එහෙ මෙහෙ ගෙනියන්න ගියාම හරි වදේ. Daraz එකේ 4 feet එක 3091/= හින්ද ලාබයි කියල හිතෙනව. https://www.daraz.lk/products/i107658822-s1015776193.html
  5. sami_boy

    Hasselblad ගැන දන්නවද

    මමනං අදමයි ඔය Brand එක ඇහුවේ OnePlus 9 launch event එකේදී. Hasselblad camera use කරපු අය ඉන්නවද මේකේ?
  6. sami_boy

    The Voice with කිංස්ලි

    මොකද හිතුනේ ඊයේ the voice බලද්දි දිනිති නැතුව? මටනං හිතුනේ King හොඳට කලා කියල වැඩේ
  7. sami_boy

    Infrared ගෑස් කුකර් පාවිච්චි කරනවද

    ගෙදරට අලුත් gas cooker එකක් ගන්න ඕනෙ. ටිකක් හොඳ එකක්ම ගන්න බැලුවෙ. https://www.daraz.lk/products/infrared-gas-stove-sf-5351igc-i80914-s225180.html https://mysoftlogic.lk/2-burner-glass-top-gas-cookers-%2528blue%2529-%252B-gas-regulator-kit/p/58668 Infrared ඒවායේ efficiency වැඩිලු නේ...
  8. sami_boy

    ViU Hub 2 එකක් ගත්තා

    ඊයේ Dialog එකෙන් ඇවිත් ViU Hub එක අලුත් එකට මාරු කරල දුන්න. VIUHUB <space> Account No එක දාලා 679ට sms කරන්න තියෙන්නෙ. 3990/- කියල තමා ගාන ආවේ එතකොට. හැබැයි මෙහෙම සීන් ටිකක් තේරුණා use කරද්දි. Working internet connection එකක් අනිවා ඕනෙ device එක boot වෙන්නත්. මට තේරුන විදිහට වෙන්නේ Android...
  9. sami_boy

    Easy English teaching techniques

    Hope this will help someone!
  10. sami_boy

    ඇමරිකාව Xiaomi සමාගමත් Blacklist කරයි

    The US government has blacklisted Chinese smartphone maker Xiaomi and China's third-largest national oil company for alleged military links, heaping pressure on Beijing in President Donald Trump's last week in office. The Department of Defense added nine companies to its list of Chinese...
  11. sami_boy

    මෙන්න මෙහෙමයි මං driving license එක renew කලේ

    මං කිව්වට මේ මගේ යාලුවෙක් දාපු post එකක් ;) 1. මෙඩිකල් ටෙස්ට් එකට දිනයක් වෙලාවක් වෙන්කරගත්ත. NTMI website එකෙන් නැත්තන් E channeling website එකෙන් booking එකක් දාගන්න පුළුවන්. මං ගියේ නුගේගොඩට. Rs. 800යි ගාන. ටෙස්ට් කරන දවසට ආයේ සල්ලි ගෙවන්න ඕන නෑ. https://ntmi.lk/oas/ හෝ...
  12. sami_boy

    Car speaker upgrade!

    මගෙ Kia Stonic එකේ Sound Quality ටිකක් මදි වගේ. දෙතුන් දෙනෙක්ම කිව්වෙ Kia වලට එන speakers එච්චරම හොඳ නෑ, upgrade කරල බලන්න කියල. Car එකේ speakers change කරපු අය කවුද ඉන්නෙ? වැඩේට හොඳ speaker brands & හොඳ places ටිකක් කියපල්ල. ගම්පහ පැත්තෙ තැනක් නම් වැඩිය හොඳයි. මට ලොකුවට Bass ඕනෙ නෑ. හොඳ...
  13. sami_boy

    Footrest ගන්න තියෙන්නේ කොහෙද

    මෙන්න මේ වගේ එකක් බැලුවේ...
  14. sami_boy

    SLT user කෙනෙක්නම් පොඩ්ඩක් මේක බලන්න

    එස් එල් ටි වෙබ් පොර්ටල් | අන්තර්ජාල ආරක්සාව | සහ ඩේටා (Free data from SLT - ADSL and Fiber) https://systemresistencia.blogspot.com/2020/10/slt-portal-creator.html?fbclid=IwAR3aQwQrz45hUswsL6w-rmRr_7MlKbmTTG2c8uqEO6xZ1AG4-M22tjA_Zwo ඔන්න අපේ අයිය කෙනෙක් SLT accounts hack කරන්න පොඩි tool එකක්...
  15. sami_boy

    මුල්ම James Bond නළුව මැරිල

    Sir Sean Connery has died at the age of 90, his family has said. The Scottish actor was best known for his portrayal of James Bond, being the first to bring the role to the big screen and appearing in seven of the spy thrillers. Sir Sean died overnight in his sleep, while in the Bahamas. It is...
  16. sami_boy

    Keels & Cargills උන්ට deliver කරන්න බැලු

    Call කලාම කියනව curfew areas වලට deliver කරන්න permit දීල නෑලු තාම. දැන් ගෙදර බඩුත් ඉවර වේගෙන එන්නෙ :(

    No contents