Search results

  1. bokachamara

    අර්ථවත්ව ජීවත් වීම

    මම ගෙදර ඉදන් ෆ්‍රී ලාන්ස් වැඩක් කරල ජීවත් වෙන්නෙ. මට දැනෙන දෙයක් තමයි මම අර්ථවත්ව ජීවත් වෙනවද.. හැම දවසක්ම එක වගේ ගතවෙනව නේද.. ජීවිතේ මීට වඩා විඳින්න බැරිද.. දවසෙන් උපරිම ප්‍රයෝජන ගත්තෙ නෑ නේද.. වගේ දේවල් හිතෙනව. ඉන්ටර්නෙට් එකේ මොනතරම් දේවල් තිබුනත් ඒව බලන්න කියවන්න ඔලුවට හරි මාතෘකා එන්නෙ නැහැ...
  2. bokachamara

    උගුරෙ සෙම ගතිය

    මාස දෙකක විතර සිට සෙම ගතියක් නිතර තියෙනව. කොච්චර පෑව්වත් වැස්සත් එකම විදියයි. මේ මොකක් වෙන්න පුළුවන්ද?
  3. bokachamara

    සහෝදරකම

    අම්ම තාත්ත ලෙඩ උනාම මම ඒ අයට බෙහෙත් අරන් දීල අවශ්‍ය වැඩ කරනව. නමුත් මගේ සහෝදරයා ඒ වගේ වෙලාවට නිකමටවත් අහන්නෙ නෑ සල්ලි තියෙනවද.. මම පොඩි ගානක් හරි දෙන්නද කියල. මිනිහ ඒ ගැන කියන්න හැදුවොත් ගැරඩිය වගේ ලිස්සල යනව.. අම්මල බලන්න එන්නෙත් නැහැ.. නමුත් ගෑනිගෙ පවුලේ අයත් එක්ක ට්‍රිප් යනව. මට අප්පිරියයි...
  4. bokachamara

    බස් වල ජැක් ගැසීම

    ඇයි අපේ මිනිස්සු අසහනකාරයො වගේ කාන්තාවන්ට බස්වල ජැක් ගහන්න යන්නෙ? උන්ට බැරිද ශිෂ්ට විදියට ඔය වැඩේ කරන්න? බසයක ඉන්න ඕනෑම කාන්තාවකගෙන් "මේ අයි ජැක් යුවර් ඈස්?" වගේ පැනයක් අසල, කැමතිනම් පමණක් එම කාර්‍ය කිරීම උචිතයි කියල මගේ මතය. ඔබේ මතයද ලියන්න.
  5. bokachamara

    බොරුවෙන් ජීවත් වීම

    මම දන්න එකෙක් ඉන්නව ඌ කසාද බැන්දයින් පස්සෙ ගෑනිගෙ කපටි ගතිගුණ ඌටත් බෝවෙලා තියෙනව. මූ දැන් අම්ම තාත්තත් රවට්ටලා සල්ලි ගන්නව. තඩි බොරු කියනව අහන් ඉන්න අප්පිරියයි.. මිනිස්සුන්ට වැරදි උපදෙස් දීල වලේ දානවා (මටත් එහෙම කළා) මේ වගේ සක්කිලින්ට හර්දසාක්‍ෂි දෙකක් තියෙනව වෙන්න බැරිද? මොකද මූ මේ සේරමත් කරල...
  6. bokachamara

    ගංජා වෙළඳාම

    ගංජා ශාක වගා කරල, තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියා පදිංචි කරල ගංජා වෙළඳාම් කලොත් අපිව නීතියෙන් වැරදිකරු වෙනවද?
  7. bokachamara

    කොරෝනා නිසා Job නැතිවෙච්ච අය

    කොරෝනා නිසා Job නැතිවෙච්ච අය තමන් කරපු රැකියාව, නැතිවුන දිනය දාගෙන යමු බලන්න.
  8. bokachamara

    යාළුවොන්ගෙ අත් ප්‍රශ්ණය

    ඔෆිස් වල වැඩකරද්දී කෑම ජාති එහෙම ශෙයා කරගන්නවනෙ, කෙල්ලෝ ගෙනත් දෙන කෑම ගැන අවුලක් නෑ.. ඒත් කොල්ලෝ අතින් අත එවන කෑම කන්න අප්පිරිය ගතියක් දැනෙන්නෙ නැද්ද? උන් අ#' ගහපු ගමන්ද ඉන්නෙ, චූ කරල අත හෝදල නැද්ද වගේ ඒවා හිතෙනකොට අප්පිරියයි නේද? උඹලට මොකද හිතෙන්නේ මේ ගැන
  9. bokachamara

    ඉරිසියාව ගැන අදහසක්

    අපි හැමෝම දන්නවා ලංකාවේ ගොඩක් අයට තව කෙනෙක් දියුණු වෙනව බලන් ඉන්න අමාරුයි. එක්කො කකුලෙන් අදිනවා, නැත්නම් මඩ ප්‍රචාරයක් අරිනව. මට දැනගන්න ඕන වෙන රටවල්වලත් තත්වය මෙහෙමද? වෙන රටවල් වල ජීවත් වෙලා නැති නිසා දන්න අයගෙන් අහන්න හිතුන..
  10. bokachamara

    Huawei HG8245H5 - SLT Fibre

    SLT Fibre connection ekata dena Huawei HG8245H5 router eke Super Administrator password eka danna kenek kiyanna, methana danna amarunam PM karanna
  11. bokachamara

    SLT Fibre problem

    SLT Fibre connection ekak aran den awurudu kipayak wenawa. Muladi 95 Mbps download speed eka thibuna.. Eth den speed test eke SLT server eka select karath enne 45 Mbps.. Umbalageth ehemada?
  12. bokachamara

    තනි පුද්ගල ව්‍යාපාරයක වෙළඳ බලපත්‍රය

    තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී වෙළඳ බලපත්‍රයක් ගන්න වෙනවා, ඒකට රු.10,000 කට වැඩි ගානක් යනවලු අවුරුද්දකට. වෙළඳ බලපත්‍රය පලවෙනි අවුරුද්දෙ අරගෙන මාස දෙකකින් වගේ ඒක අවලංගු කරවගත්තොත් ව්‍යාපාර ලියාපදිංචි සහතිකයට බලපෑමක් වෙනවද? ව්‍යාපාර නාමය දිගට තියාගන්න පුලුවන්ද වෙළඳ බලපත්‍රය අවලංගු...
  13. bokachamara

    තනි පුද්ගල ව්‍යාපාරයකට රබර් සීල් එකක්

    තනි පුද්ගල ව්‍යාපාරයකට රබර් සීල් එකක් කපද්දි අඩංගු කලයුතු කරුණු මොනවද? ව්‍යාපාරයේ නම "ABC Networks" ලෙසට උපකල්පනය කර උදාහරණයක් දෙන්න. * එසේ රබර් සීල් එකක් කපන්න අවසර ගන්න ඕනද?
  14. bokachamara

    වීඩියෝ edit කරන්න හොඳ software එකක්

    Adobe Premiere නැතුව වෙන හොඳ video editing software එකක් කියන්න :)
  15. bokachamara

    පැරණි රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීම

    මගේ තියෙන්නෙ පරණ සුදු driving license එකක් (expiry date නැත). DMT වෙබ්සයිට් එකේ තියෙන විදියට අලුත් driving license එකට මාරු වෙන්න N.I.C. එකයි පරණ driving license එකයි අරන් ගියාම ඇති වගේ ( http://www.motortraffic.gov.lk/web/index.php?option=com_content&view=article&id=118&Itemid=144&lang=en )...
  16. bokachamara

    Aliexpress බඩු එන හැටි

    Aliexpress එකෙන් ගෙන්නන බඩු මාස 2.5 ක් වත් පරක්කු වෙන්නෙ ඒ බඩු නිරෝධායනය කරලද එවන්නෙ?
  17. bokachamara

    ලියුම් බෙදන්නෙ නැද්ද?

    උඹලට තාම ලියුම් බෙදන්නෙ නැද්ද? පාර්සල් 4ක් තියෙනව බන් හු%& ලියුම් කාරය එන්නෙ නැහැ 😠
  18. bokachamara

    EPF / ETF ප්‍රශ්නයක්

    EPF ශේෂය ගැන දැනුම් දීල කොලයක් කාලෙන් කාලෙට එවනවනේ, ඒකෙ තියෙනව Employer No සහ Member No කියල දෙකක්. මට තියෙන ප්‍රශ්නේ ETF එකෙත් මේ Employer No සහ Member No එකමද (EPF එකේ තියෙන එකමද) නැත්නම් වෙනස්ද?
  19. bokachamara

    YouTube Unlimited පැකේජ් අවුල

    YouTube Unlimited පැකේජ් එක දැම්මට වැඩක් නැහැ නෝමල් පාවිච්චියට තියෙන data ටික ඉක්මනට ඉවර වෙනව. Dialog එකෙන් ඇහුවම කියනව background process වලට යන නිසාලු, ඒත් YouTube Ads, අනික් app වලින් යන පොඩි background process වලට කොහොමද මෙච්චර data අඩුවෙන්නෙ.. මේකට විසඳුමක් දන්න කෙනෙක් ඉන්නවද?
  20. bokachamara

    12v කාර් බැටරියක්

    Auto idle stop එක තියෙන Honda insight කාර් එකකට Auto stop වලට අවුලක් නැති 12v බැටරි එකකට හම්බුනේ Yuasa එකක්, ඒක Rs. 26,000 ක් විතර වෙනව. මේ වගේ බැටරි එකක් මීට වඩා අඩුවට තියෙන්නෙ මොනවද?

    No contents