Search results

  1. sami_boy

    Google Pixel Phone ලංකාවේ ?

    https://ikman.lk/en/ad/google-pixel-5-128gb-new-for-sale-colombo-2 ඕක තාම තියෙනවද දන්නේ නෑ. හැබැයි seller හොඳයි
  2. sami_boy

    ada bomu

    akane bro kiwwe.. ahenam jaya! :yes:
  3. sami_boy

    ada bomu

    Apo meke one tharam stock athi. Sprite ekka thama man bonneth, habai Tonic or Ginger Ale thawath hondai Belama heta kiapanko kohomada kiala :D
  4. sami_boy

    ada bomu

    Dan 2500 ban. Hondatama hondai ganath ekka baluwama. ada 6 PM weddi bar wahanawa, ikamanata gihin ganin
  5. sami_boy

    ada bomu

    මේ ගන්න යන ගමන්
  6. sami_boy

    අම්මෝ අරිනවා

    සුවර්ද?
  7. sami_boy

    Where to buy a PS4?

    Brand new da? ikman.lk balanna
  8. sami_boy

    Big Deals එකෙන් ගන්නවනම් පරිස්සමින්

    Man TV 2k aran thiyenawa online. ekak wow.lk. anika buyabans.com
  9. sami_boy

    Best mobile phone around 35,000?

    Large HD screen, 90Hz, a small notch Adequate performance for 720p OS experience Triple camera with macro and portraits Oxygen OS Stereo speakers, FM radio, microSD, 3.5mm jack 5,000mAh battery, 18W charging
  10. sami_boy

    Dialog VIU Hub 2.5

    Internet connection එකක් නැත්නම් වැඩ නෑ තමා. Boot වෙන්නෙත් නෑ. Router එක off නම් කිව්වේ එක boot වෙන time එකත් එක්ක YouTube & Playstore content වලට data charge වෙනව
  11. sami_boy

    Dialog VIU Hub 2.5

    මගේ තියෙන්නෙ 2.0 එක බං. Boot time එක 40 - 45 seconds වගේ. Router එකත් off නම් boot වෙන්න 1 minute වගේ
  12. sami_boy

    Chinese එන්නත් එච්චරම Successful නෑලු

    But they're not talking about just India නෑ නෑ ගිහිං ගහගනින්
  13. sami_boy

    Chinese එන්නත් එච්චරම Successful නෑලු

    පොඩ්ඩක් බලපන්කො මේ Video එක
  14. sami_boy

    දැන් atm එකට යන්න දෙන්නෙත් නැද්ද

    එහෙනම් උබේ වෙලාව තමා. ආයේ යද්දී ඔය checkpoint එක මග ඇරලා වෙන ATM එකකට පලයන් :yes:
  15. sami_boy

    Dialog VIU Hub 2.5

    පුළුවන් මචං. Internet connection එක හොඳනම් කිසිම අවුලක් නැතුව live යන program එකම rewind කරන්න පුළුවන්
  16. sami_boy

    දැන් atm එකට යන්න දෙන්නෙත් නැද්ද

    උබ ගියේ Bike එකකද? මං දැකපු තරමක් පොලිසියෙන් නැවැත්තුවේ bike විතරයි
  17. sami_boy

    ලයිට් බිල් / ටෙලිෆොනේ බිල් online දාන එකෙන්

    මන්නම් SLT, Dialog, Electricity, Water බිල් සේරම ගෙවන්නෙ HSBC online banking. හවස 3ට කලින් දැම්මොත් එදාම process වෙනව
  18. sami_boy

    Lassana Flora එකෙන් refund එකක් ගන්න

    Bank එකට mail දැම්ම ඊයේ රෑම. මේ දැන් මට call කරල කිව්ව එයාල next statement එකේදී refund එකක් දෙන්නම්, Lassana Flora එකත් එක්ක communicate කරන්න ඕනේ නෑ කියල. Thanks guys :lol:
  19. sami_boy

    Lassana Flora එකෙන් refund එකක් ගන්න

    Call කලා. උන් බලල කියන්නම් කියල ඉන්නව ඒක තමා. හෙට උදේම card center එකට කතා කරන්න ඕනෙ
  20. sami_boy

    Lassana Flora එකෙන් refund එකක් ගන්න

    මේකයි උනේ. ගිය මාසේ මං අක්කලාගේ දිහාට cake එකක් යැව්ව. Credit card එකෙන් ගෙව්වෙ. පස්සෙ Statement එක බලද්දි එකම ගාන දෙපාරක් කැපිල. මං ඒකෙ screenshot එක්ක mail එකක් දැම්ම. Call කරලත් කිව්ව. තාම හරියට reply එකක් නෑ. Lassana Flora වැඩ කරන කවුරුහරි ඉන්නවද මේක පොඩ්ඩක් බලල දෙන්න.

    No contents