මචං.. මම ආත්ම 12 කට කළින් ගෞතම බුදුන්ගේ නිර්මල බුදුදුහම රැදිලා තිබුණ කුඩා දූපතක ඉපදුණා ලංකාව කියලා, පව කියන්නෙ මට ඒ කාලේ මේ සසර දුකින් එතෙර වෙන්න චාන්ස් එක තිබිලත් කෙල්ලො, සල්ලි පස්සෙ දුව දුව, සතුට කිය කිය දුක් ගොඩක් පස්සෙන් නොතේරුං කමින් දිව්වා, එදා දුක කියන්නෙ මොකක්ද කියලා අවබෝධ කරගත්තනම් මේ...