මුන් දන්නෙත් නැහැ විපක්ෂයෙ උන් එක්ක රාජ්‍ය සේවෙ හොරු ටික එකතු වෙලා ජනතාවට කෙලවන්න බදු ගහන අතරෙ, මිනිස්සුන්ගෙ ප්‍රාදේශීය ගැටළුත් රාජ්‍ය සේවෙ උන් යටගහනවා, අන්තිමට රජයට මුන් නිසා සොරි, NPP යේ ප්‍රාදේශීය මට්ටමේ උන් දැන් දූෂිත හිටපු නිලධාරීන්ගෙ පදේට නටන්න අරගෙන. මෙහෙම ගියොත් අනුරටත් මුන් සොරි කරනවා...