1. ෆුල් noise cancel වෙන්නේ නෑ. 50dB වලට වඩා වැඩි සද්ද වගේ ඇහෙනවා.
2. Ambient mode තියෙන එකක් ගන්න. අමාරුයි වගේ උනාම ambient mode එකට මාරු කරන්න. කොහොමත් noice canceling on කරළ, music මොකුත් play වෙන්නේ නැත්නම් දාගෙන ඉන්න අමාරුයි.
3. CMF Buds Pro 2
4. ෆුල් ඩේ use වෙනවනම් over ear වගේ එකක් ගන්න...