1. Ad icon

    Trainee Graphic Designer

    We're Hiring Trainee Graphic Designer We are a Digital Art & Design company looking for young & energetic individuals with below requirements. Requirements - Knowledge of Adobe Photoshop, Illustrator & Indesign. - Skills of freehand drawing & painting. - Have excellent creativity. - Ability to...
  2. Supun.

    ජෙනියක්

    12000btu A/C එකයි, Computers 6යි (24" monitors), 18W LED light 4ටයි KVA කීයක ජෙනරේටරයක් ගන්න වෙයිද?
  3. Supun.

    උඩට rooftop ඵකක් ඵනවනම් ස්ලැබ් ඵක අඟල් 6ක් මදිදි?

    අපේ Building එකක ස්ලැබ් එකක් තියනවා අඟල් 4ට දාපු, waterproofing කරලත් නෑ දැන් අවුරුදු 20කට කිට්ටුයි. තාම අවුලක් වෙලා නෑ. ලඟදි වෙන building එකක ස්ලැබ් එකක් දැම්ම අඟල් 4ට, ඒකෙ නම් concrete mixture එකට chemical එකක් mix කරල දැම්මෙ waterproofing වලට. උඩින් තව waterproofing paint එකකුත් ගාන්න ඉන්නෙ.
  4. Supun.

    අමතර ආදායමක්....

    Passive income එකක් හදා ගන්න පුලුවන් වෙයි Envato වල Graphic Templates, vector designs වගේ විකුණලා. පොඩ්ඩක් හොයල බලපන්.
  5. Supun.

    Huion එකක් ගත්තා

    Digital Painting කරනවද? අපි නම් Wacom 😀 👉Lascaux👈
  6. Supun.

    උඹලා කොච්චර ණයද ?

    Rs.3,500,000 Bank loan Monthly Rs.46,500 for 10 years
  7. Supun.

    HNB,COMMERCIAL, SAMPATH BANK USD Account

    RFC account හදන එකේ වාසි මොනාද? මම fiverr එකෙන් withdraw කරන සල්ලි RFC account එකට USD විදිහට ගෙන්න ගන්න පූලුවන්ද Payoneer හරහා? ඒවා USD විදිහටම spend කරන්න පුලුවන්ද FB ads වලට එහෙම?
  8. Supun.

    Singer AC

    උන්ගෙ වෙබ්සයිට් එකේ විතරක් බලන්න එපා. කෝල් කරලා බලපන් සමහර වෙලාවට වෙබ්සයිට් එකේ නැති ඒවා ස්ටෝර්ස් වල තියනවා උන්ගෙ. Green Inverter එකේ සද්දෙ පොඩ්ඩක් වැඩියි. හැබැයි ලොකු සද්දයක් නෑ. මම ගත්ත එකේ නම් සද්දෙ ගොඩක් අඩුයි.(කල් යනකොට වැඩි වෙයිද දන්නෙ නෑ :rofl:) green inverter එකේ current එක වැඩියෙන්...
  9. Supun.

    Singer AC

    :cool::cool::cool:ඉක්මනට A/C එකක් අරන් Cool එකේ ඉන්න ලැබේවා! :rofl:
  10. Supun.

    Singer AC

    අලුතින් පොඩි ඔෆිස් එකක් පටන් ගන්න Singer A/C (Inverter 12000BTU) එකක් ගත්තා. පහුවදාම උන් ඇවිත් fix කරල ගියා. ඊට දවස් 3-4කට පස්සෙ ඇඳිරිනීතිය දැම්මා. ඔෆිස් එක ඕපන් කරන්න බැරි වුනා. තාම පාවිච්චි කරන්න බැරි වුන නිසා යන යුනිට් ගාන දන්නෙ නෑ. :sorry: මේක තමයි භාන්ඩෙ...
  11. Supun.

    Home delivery services [Updating]

    anything to Kiribathgoda, Kelaniya area? :baffled:
  12. Supun.

    fiverr help

    Stock footage පාවිච්චි කරලා Short video ads හදන උන් ඉන්නවා. ඒවට orders තියනවා. try කරල බලපන්.
  13. Supun.

    fiverr help

    මම Fiverr එකේ Wedding video editing Gig එකක් දාල orders ආවා ගොඩක්. 1 minute wedding trailer එකක් edit කරන්න $5 දැම්මෙ මුලින්. වැඩ ටිකක් කරනකොට Internet connection එකේ Data ඉවර උනා. Clientsල එවන Footage හෙන ලොකුයි. සමහර ඒවා 1GB+ ඒවා download කරනකොට Data ඉවර වෙන නිසා වැඩේ අත ඇරල දැම්මා.:dull:
  14. Supun.

    පොටෝ ෆ්‍රේම් ගන්න තැනක් ??

    Wooden Photo frames https://www.facebook.com/Ambient-Wooden-Picture-Frames-2066005710354919/
  15. Supun.

    Creative business names [help]

    thanks all කරුණාකර මට ගුටි කෑමට සිදුවන නම් යෝජනා කිරීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.:rofl::rofl::rofl:
  16. Supun.

    Creative business names [help]

    thread closed.
  17. Supun.

    07 07 07 07 XX Mobitel Numbers Offer

    7778 Check PM please :)
  18. Supun.

    නුවර එළිය balanna place Help

    Horton plains වල පයින් යන්න පුලුවන්. ඇතුල් වෙන්න වාහනේක යනකොට රු.700+ වගෙ ගානක් යනවා ටිකට් වලට. හරියටම මතක නෑ ගාන. Horton plains ඇතුලෙ බලන්න තියෙන්නෙ world's end, bakers falls, කිරිගල්පොත්ත කන්ද & තොටුපොල කන්ද. ගොඩක් දෙනා යන world's end & bakers falls දෙකම තියෙන්නෙ එකම trail එකක. ඒ දෙක බලල එන්න...
  19. Supun.

    නුවර එළිය balanna place Help

    ගණන් නම් මතක නෑ. කොහොම හරි ඕවා වලින් වැඩිම ගානක් යන්නෙ සඳ තැන්නට, ඊට පස්සෙ හෝර්ටන් ප්ලේන්ස්. අප්‍රේල් 21න් පස්සෙ පිදුරුතලාගල යන්න දෙන්නෙ නැති කතාවක් තියනවා. හරියටම දන්නෙ නෑ. :sorry:
  20. Supun.

    නුවර එළිය balanna place Help

    Moon plains අපේ වාහන වල යන්න දෙන්නෙ නෑ. එතනින් සෆාරි ජීප් එකක් ගන්න ඕනෙ. ටිකට් ගන්නත් ඕනෙ. Victoria park, galway's land, Piduruthalagala, Horton plains ටිකට් ගන්න ඕනෙ. Gregory Lake වාහන ඇතුල් කරනවට ටිකට් ගන්න ඕනෙ.

    No contents