කට්ටිය කිව්ව තරම් ලොකු සීන් එකක් නෑ කියල හිතුනා..ලොකුවට ෆිල්ම් බලන්නෙනම් නෑ..
හැබැයි ඉතිං ටැමිල් ගොඩක් ෆිල්ම් ඔය වගේ නේද (කාල පරාස දෙක තුනක සිද්දි වගයක් ගලපලා,,,හිතට ගොඩක් වදින්න ලමයෙක් මරපු සීන්, අම්මල මරපු සීන් , කෑල්ල රේප් කරපු සීන් ගලපනවා)
කාලෙකට කලින් බැලුව ඔය වගේම එකක්..නම මතක නෑ...plot...