මෙහෙමයි ඕකෙ ඇත්තම කේස් එක චරිතට සල්ලි උවමනාවක් නෙමෙයි.
මේ ඔක්කොම සින්දු වල අයිතිය තියෙන්නෙ චරිතට හා පොරගේ මාමා වන චන්ද්‍රසේන තලන්ගමයන්ට.
රිද්මල, මනුරන්ගල නාදගම කොන්සර්ට් එකේදි චරිතලගෙ කිසි අවසරයක් නැතුව ඒ සින්දු කියන්නයි, වෙන වෙන Music Arrangements දාන්නයි ගත්තා.. චරිත උගෙ වැඩ වල quality එක ගැන...