Search results

  1. buddi9

    Damro Inverter fridge buying advice

    Menna me modle eke fridge eka use karana aya innawada? පාවිච්චි කරන අය කියන්න මොනවද තියෙන අවුල් එහෙම කියලා. No Frost Refrigerator (INVERTER) – 250Ltr ( INR240I ) Inverter Technology Double Door 250L Capacity R600a Refrigerant No Frost 2 Inches Thick Thermal Insulated Wall Multi-Layer...
  2. buddi9

    Police Report Help

    Machanla police report ekak (Nishkashana warthawak) apply karapuwahma api gena mona mona karanada hoyala balanne? koi widihatada hoyala balanne? apply karala kochchcara kalekin lebenawada?
  3. buddi9

    Colombo-one night stay-Rooms Help

    31 වෙනිදා උදේ 6.30 වෙද්දී BMICH එකට එන්න ඕනේ convocation එකකට. මමයි තාත්තයි එන්නේ නුවර ඉඳල. ඔය time එක වෙද්දී colombo ඉන්න එන්න අමාරු නිසා කලින් දවසේ හවස ඇවිත් නැවතිලා ඉන්න තැනක් අවශ්‍යයි. photos වලට අරවට මේවට වියදම් වෙන නිසා, ලොකු budget එකක් මේ වෙලාවේ නෑ අතේ. සාදාරන ගානකට ඉන්න පුළුවන්...
  4. buddi9

    FB VP Chamath's donation (sillicon vally VC)

    ෆේස්‌ බුක්‌ හිටපු උප සභාපති චමත් පලිහපිටියගෙන් මහියංගන රෝහලට රුධිර පෙරණ යන්ත්‍ර පහක්‌ මහවැලි සී කලාපයේ හා මහියංගන අවට ගම්මාන රැසක වකුගඩු රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ලෝක ප්‍රසිද්ධ අපේ රටේ මෘදුකාංග ඉංජිනේරුවකු හා ෆේස්‌ බුක්‌ හි හිටපු උප සභාපතිවරයකු මෙන්ම Silicon Valley ආයෝජකයකු හා ඇමරිකාවේ...
  5. buddi9

    3.25GB for 95/= Night time data from Dialog

    මුලින්ම කියන්න ඕනේ මම මේකේ official announcement එකක් හොයාගන්න try කලා... මේ නූල පොස්ට් කරන මොහොත දක්වා Dialog site එකේ වත් official Facebook fan page එකේවත් මේ ගැන සදහනක් තිබුනේ නැහැ! මේක ගැන තොරතුරු ගත්ත තැන යටින්ම සදහන් කරලා තියනවා. Account Type: Prepaid Data Bundle: රාත්‍රී කාලයේ...

    No contents