Search results

  1. PoPkiss

    රත්තරන් මිල ඉස්සරහට තව වැඩිවෙයි නේද?

    ලබන අවුරුද්ද දිහාට වෙඩින් එක ගන්න අදහසක් තියෙ, රත්තරන් බඩු ටික හදාගන්න ඕනි, ඒත් මේ ටිකේ පවුම පට්ට ගනන් ගිහින් තියෙන්නෙ ( උබලත් දන්නවා ඇතිනෙ :) ) .තව ඉස්සරහට ගනන් වැඩි වෙයිද? මොකද හිතන්නෙ
  2. PoPkiss

    කව්ද බං මේ 😛😯😯😯

    අඩෝ මෙන්න වැඩ්ඩෝ කොහොමද බං හෙව්වේ 🤣🤣🤣🤣
  3. PoPkiss

    කව්ද බං මේ 😛😯😯😯

    අනේ මන්දා මේ අර Alejandra Quirozගෙ profile එකනෙ බන්, ඒකි නෙමෙ හොයලා දියන්කො :(
  4. PoPkiss

    කව්ද බං මේ 😛😯😯😯

    කවුද කියලා හොයලා දීපන්කො. මෙන්න මෙයාගෙ story වල තියේ full video එක... https://www.facebook.com/alejandraquiroztv කාලෙකින් දැක්ක පට්ටම එකක්...
  5. PoPkiss

    Union බෑන්ක් IT වැඩ කරන අය කව්ද ඉන්නෙ...

    E unata mona wageda kiyalawath danaganna thibnam watinwa bro :( Oya union bank da work karanne bro
  6. PoPkiss

    Union බෑන්ක් IT වැඩ කරන අය කව්ද ඉන්නෙ...

    යාලුවනෙ, Union bank එකේ software engineer practical test එකට එන්නෙ මොනවද දන්නවද, පොඩ්ඩක් විස්තර දන්න කෙනෙක් කියනවද? :)
  7. PoPkiss

    මේ කොර්ස් එකේ ටොරන්ට් එකක්

    Kohenda machan me :shocked::shocked::shocked: link illuwa gaman oya denwane :( ------ Post added on 1624988399
  8. PoPkiss

    මේ කොර්ස් එකේ ටොරන්ට් එකක්

    යාලුවනේ , මට මේ කොර්ස් එකේ ටොරන්ට් එකක් හරි වෙන ලින්ක් එකක් හරි දෙන්න පුලවන්ද... https://www.udemy.com/course/webhooks-with-dotnet-5/
  9. PoPkiss

    මේ දවස් වල ඇලවල් දොලවල්වලින් නාන එක ගැන මොකද හිතන්නේ

    මට බනින්න එපා බන්, මම මේ දේවල් ගැන හිතලා ගෙදරට වෙලා ඉන්න එකෙක්, අද අපේ සෙට් එකෙක් මට නාන්න යන්න කතා කලා, මම බෑ කිව්වම උන්ගෙ එක එක තර්ක, මට ඇත්තටම ඕනි උනේ මම වගේ දේවල් හිතලා පරිස්සන් වෙන උන් ඉන්නවද බලන්න. :)
  10. PoPkiss

    මේ දවස් වල ඇලවල් දොලවල්වලින් නාන එක ගැන මොකද හිතන්නේ

    උඹලා මොකද හිතන්නේ මේ දවස්වල ඇලවල් වලින් නාන එක ගැන..
  11. PoPkiss

    Torrent To Google Drive | Unlimited | Direct Link |

    එක පාරක් දැම්මා මචන්, ගොඩක් වෙලා යනවානෙ, මම හිතන්නෙ සීඩ්ස් නැති නිසා, මම අයිත් දැම්මා දැන් ටිකක් ඕකෙ වගේ... මචන්, උන් අපේ ඩේටා වලින් නේමේ නේද ඒ සර්වර් එකට ඩවන්ලොඩ් කරගන්නෙ?
  12. PoPkiss

    Torrent To Google Drive | Unlimited | Direct Link |

    https://freecoursesite.com/microservices-architecture-and-implementation-on-net-5/ මේක දාලා දෙන්න පුලුවන් කාටද... :)
  13. PoPkiss

    sql උදවුවක්

    Bump
  14. PoPkiss

    Laptop ඔනෙ උන් වරෙල්ලා

    නෑ බන්, මම ලෙනොවො කැමති නෑ, මට ගේමින් ඕනි නෑ, ඇත්තටම අමම ගේම් ගහන්නෙත් නෑ බන්, ඒ නිසා පුලුවන්නම් මට වෙන එකක් සෙට් කරලා දීයන් :)
  15. PoPkiss

    Laptop ඔනෙ උන් වරෙල්ලා

    ඔය brand දෙක විතරමද කරන්නේ. මටත් ලැප් එකක් ගන්න ඕනෙ බං මගේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි developing So, i7 16GB ram SSD hard Keyboard lights Good resolution screen මොනවද තියෙන්නේ

    No contents