මේ වදෙන් ගැලවෙන්න විදියක් කියපල්ලකෝ..
මචංලා මං මේ සැරේ A/L කරනවා Maths වලින්.. ඒත් මට හරියට පාඩම් කරගන්නවත් විදියක් නෑ මචංලා අපේ ගෙදර තත්වේ එක්ක.. :sorry::sorry: අම්මයි තාත්තයි අක්කයි :angry: මල්ලියි මමයි ඉන්නේ..
අම්මා :- හැම තිස්සෙම මට බැනපු ගමන් ඉන්නේ.. ගෙදරට එන එයා අදුරන හැමෝටම call කර කර...