ආගමේ නාමයෙන් ප්‍රචණ්ඩත්වය පතුරුවන අයවත් දන්නෙ නෑ ඒ අය කරන්නේ ප්‍රචණ්ඩකාරී දේවල් කියලා, ඒ තරම්ම අන්ධ භක්තිකයි..:nerd:එකම රාමුවකින් ලෝකය දෙස බලන ඒ අය ඒරාමුව තුල ඇතිදේ පමණයි විශ්වාස කරන්නෙ.තමන්ගෙ ගහණය අඩු තැන සූක්ෂම ලෙස වැඩෙ කරන අතර, තමන්ගෙ ඉලක්කය සපුරා ගත් පසු තමන්ගෙ සැබෑ ස්වරූපය ප්‍රදර්ශනය...