ඔයා කියන්නේ No Claim Bonus ගැන වෙන්න ඕන. ඒක මෙහෙමයි වෙන්නේ. ඔයාගේ වාහනේ වටිනාකම ලක්ෂ 10 කියමු. කාර් එකක් නම් ඒ ගානෙන් 2.25%(ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්) තමයි ඔයාගේ බේසික් ප්‍රිමියම් එක. ඒ කියන්නේ රු.22,500.
පලවෙනි අවුරුද්දේ ඔයා ක්ලෙම් ගත්තේ නැත්නම් දෙවෙනි අවුරුද්දට අලුත් කරද්දී ඔයාට 15% No Claim...