Re: මේ_සතාට_පිහිට_වෙන්න
අසරණ වෙච්ච සතෙකුට හරි ජීවත් වෙන්න උදව් කරන්න කැමති උන ඒ සඳහා එකතු වෙච්ච ගොඩ දෙනෙක් 50KG සහෝදරයා ආරම්භ කරපු මේ_සතාට_පිහිට_වෙන්න කියන ත්‍රෙඩ් එකටත් මම එකේ දිගුවක් විදිහට පටන් ගත්තු මේ_සතාට_පිහිට_වෙන්න II කියන ත්‍රෙඩ් එක එක්කත් එකතු උනා. ඔය පහලින් දාල තියෙන්නේ ඒ ත්‍රෙඩ්...