අලුගෝසුවාගේ අස්වීමේ ලිපිය
ගරු බන්ධනාගාර කොමසාරිස් තුමා,
වැලිකඩ බන්ධනාගාරය,
බොරැල්ල.
පත්තරේ, ටැලිවිසොන් එකේ අළුගෝසුවෙක් හොයනවා කිව්වාම පැනලා ආවේ, අනික් මොන මළදානෙට යන්න ගියත්, පලාතේ ඇමතිලාගෙන් ලියුම් ගේන්න කියන නිසාය. ඒ උනාට, අපේ ගමේ නායක හාන්දුරුවෝත්, ග්‍රාමසේවක නෝනාත්, කිසි පැකිලීමක් නැතිව...