මල්ලිගේ සැබෑ නොවන සිහින මොහොතකට හෝ
මේ 12 හැවිරිදි මල්ලියට කවදාවත් ඇවිදින්න බෑ , ඒ එයාට පොඩි කාලෙදිම හැදුනු දරුණු ලෙඩක් නිසා. එත් මේ මල්ලිටත් අනිත් හැමෝටම වගේ ප්‍රර්තනාවන්, සිහින ගොඩක් තියනවා.ඉතින් මේක දැකපු අයියා කෙනෙක් ලස්සන පින්තුර ටිකක් අරගෙන මේ මල්ලිගේ සිහින පොඩ්ඩක් හරි යථාර්තයක් කරන්න...