මිල අධිකම අරක්කු
අවුරුද්දට හොඳට ගසපු කට්ටියත් ඉන්නවනේ
ඔන්න ගෙනාවා සුපිරි බෝතල් ටිකක්,
ගල් පොල් වගේද මේවා
සුපිරි කියන්නේ මේවා බොන්න නම් බෑ,
බලාපල්ලකෝ මේවයේ ගණන්,:shocked:
කව්රුහරි මේවා බීල තියනවනම් අපිටත් කියපල්ලකෝ
Wray and Nephew Rum – $54,000
Nun’s Island...