වප් පොහොයේ වැදගත්කම!
වප් පොහොයේ වැදගත්කම!
නමෝ තස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස
"කඨිනස්‌ස අත්ථාරමාසො ජානිතබ්බොති, වස්‌සානස්‌ස පච්ජිමො, මාසො ජානිතම්බො" වස්‌සාන සෘතුවේ අවසාන මාසය කඨිනත්ථාර කාලය වශයෙන් දැන ගත යුතු යෑයි විනය පිටකයේ පරිවාර පාලියෙහි දේශනා කොට ඇත. වස් සාර මාසයේ අන්තිම මාසය වප්...