කුකුලනේ මම ස්පා එකක් දාන්න යන්නෙ. හැබැයි Quality එකට වැඩේ කරන්න හදන්නේ. SPA එකක් දන්න නගර සභාවෙන් අවසර ගන්න ඕනි වෙයිද? ආයුර්වේද දෙපාර්තුමේන්තුවෙත් සහතිකයක් අරගන්න ඕනි කියලා කෙනෙක් කිව්වා. මේ ටික කර ගනන් හැටි කියන්න.
මේකේ ඉන්න කුකුල්ලු කිසිම පහසුකමක් නැති ස්පා ගානේ ගිහින් ඇති. :rofl:අපි හදන...