ලගදි බදින උබලටත් මෙහෙමද
මාත් ලගදි බදිනවා මචන්..බැන්දට පස්සේ කොල්ලෝ කාලේ ආතල් ගන්න බෑ බන්...ඊට පස්සේ ජිවිතේ ගෙන බයත් හිතෙනවා බන්...ළමයි හම්බුනාම school හොයන්නයි..ගෙදර වියදම් ඩබල් වෙනවා...ගෙවල් හදන්නයි..වැඩ කෝටියයි....බයික් වල රෝන්දේ ගහපුවා...යාළුවොත් එක්ක නාන්න යන ඒවා..බොන ඒවා...ආතල්, ඔක්කොම එක...