ලංකාවත් ඉන්දියාවේම කොටසක් කියල කියන්න ගොතපු කතා විතරයි ඕවා..
ඉතිහාස කතාව ලියාගෙන එද්දි ලංකාවත් උන්ටම අයිතිය තිබ්බ කෑල්ලක් කියන එක කියන්න තමයි ඔය බොරු කතාව හැදුවේ..
රාමායණය කියන්නේ තනිකර ෆැන්ටසියක්..
රාවණා ඔච්චර වැඩ්ඩෙක් නං යක්ශ, නාග, දේව, බ්‍රහ්ම ලෝක සේරම පාලනය කරපු එකාට ඉන්දියාවේ ඩයල් එකක්...