මචන් මම අලුතින් Wordpress Site එකක් හැදුව. මගේ home page එකේ posts double වෙලා වැටෙන්නෙ.
Mosts Recent Posts 4 ක් වැටෙන්න settings හැදුවට (Settings -> Readings -> Blog pages show at most 4 posts) select කරාට last post 4 ම repeat වෙලා total 8 posts වැටෙනව. මේක හදාගන්නෙ කොහොමද?
Please HELP :)