මමයි තව එකෙකුයි ඉතිරි වෙලාහිටියෙ, අනිත් පැත්තෙ උන් 5ක් හිටිය. එතකොට එක තැනකට වෙලා හැංගිලා ගේම ගහන්නැතිව පිස්ස වගෙ දුවන්ඩයැ අනික මම වෝන් කලාට පස්සෙ එතනින් එලියට පැන්න ඊටත් පස්සෙයි ඌ මාව බෑන් කලේ.
ඒකත් කමක් නෑ කියමුකො ඊලඟ සැරේ උන්ගෙ සෙට් එකක්ම කෑම්ප්කරනව දරුණු විදිහට උන්ට කික් තියා වොර්න් වත් නෑ...