අනේ අපිට ඉන්න තැනක් නෑ , මට රස්සාවක් නෑ , මල්ලි තාම ඉගෙනගන්නවා කියාගෙන ආපු හැටියට මට හිතුන ඔයත් කවදාහරි මේ කුණු ගොඩටම සෙට් වෙයි කියල, මගේ දයාබර තාත්තේ කියල පත්තර ගානේ ලියුං දාද්දි එක ඉක්මන් වෙයි කියලත් හිතුනා, දැන් ඉතින් වැඩේ හරි. මැරිච්ච අම්ම තාත්තා හරි මාකට් කරන 1 තම මේ කුණු ගොඩේ සිස්ටම 1...