මචන්ලා, උඹල කට්ටියම දන්නවනේ SLT එකෙන් දෙන 25GB Data Package එක අපිට හැරෙන්නවත් මදි කියල.. එක නිසා limit exceed උනාම මම මගේ GFගේ ADSL account එකයි 4-5 months තිස්සේ පාවිච්චි කරන්නේ.. දැන් උඹල මාව කන්න හදන්න එපා හොඳේ :P.. එයාම තමයි මට කිව්වේ එයා login වෙලා නැති වෙලාවට මට use කරන්න කියල (මොකද දැන්...