සහයෝගයෙන් ඉන්න තම ට්රයි කරන්නේ කතා කරලා විසඳගන්න main issue එක කලින් උන්ට කිව්වා ඒ දවස් වල එක පාරක් salb එකේ පිරෙන වතුර පඩි පෙළ දිගේ බහින්නේ අපේ බිත්තියට එක කිව්වා කියලා අපේ අම්මත් එක්ක රණ්ඩුවට ඇවිල්ලා තිබුණා අපිට ඇතුලේ බිත්ති අන්තිමට මුල ඉඳන් පොටි අදින්න උනා ඊට ග්රාම නිලධාරී දැනුවත් කරලා...