නීති සම්බන්ද ගැටළුවක්
මචන්ලා එහා ගෙදර මිනිස්සු උඩ තට්ටුව හදනවා එකේ පඩිපෙළ අපේ ගෙදර බිත්තියට අල්ලලා ලෑලි ගහල තියන්නේ තම කොන්ක්රී දාලා නැ හෙට අනිද්දා දැයි වගේ මේකෙට නීතියනේ ගන්න පුළුවන් ක්රියාමාර්ග මොනවද කලින් පොලිසිය හා නගරසභාව කලින් මේ සම්බන්දයෙන් දැනුවත් කරා එහා ගෙදර මිනිස්සු ලියුමක අත්සන්...