1. chanaka

    PC එක auto off වෙනවා . හේතුව කියන්න පුලුවන් වැඩ්ඩෝ නැද්ද ?

    එහෙම කියලා නැ hard disk අවුලක් තිබුනමත් එනවා ram ගලවලා මකන කැල්ලකින් හොදට අතුල්ලලා දල බලහන් port එක එහෙම ටිකක් පිහදලා දුවලි නැත්තන් වෙන supply එකක් ගහල බලන්න වෙනවා ඕන වෙනවද කියලා
  2. chanaka

    PC එක auto off වෙනවා . හේතුව කියන්න පුලුවන් වැඩ්ඩෝ නැද්ද ?

    Power supply හරි cabal ටික හරියට වැදිලා නම් එකේ අවුලක් නැත්තන් ගොඩක් දුරට cmos battery battery dead උනාමත් එනවා අනිත් එක ram port වල තමා
  3. chanaka

    DIALOG මිනිසුන්ගේ මුදල් මංකොල්ල කනවා

    DIALOG අහිංසක මිනිසුන්ගේ මුදල් මංකොල්ල කනවා යකෝ ලෙඩකට doctor කෙනෙක් channel කරන්න ගත්තම Service charge එක 350 වැඩි කරලා එකත් booking charge එකට අමතරව call එකට per min 20 යකෝ මුන් මර විදිහට නේ බං ගසා කන්නේ driving license medical appointment දාන්න දීලා තිබුණ එකත් නවත්තල NTMI ආයතනයෙන් DIALOG එකට...
  4. chanaka

    හුලගක් එහෙම හැමුවද උබලට🙄

    no eletricity - piliyandala wewala
  5. chanaka

    LICC denim

    BMICH Sorry
  6. chanaka

    LICC denim

    BMICH බලහන් ගියපාර මම ගත්තේ shopping festival colombo එකෙන්
  7. chanaka

    දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්..🔴🔴

    අඩෝ නවලෝක එකට අද appointment එකක් දැම්ම අම්මව පෙන්නන්න මුන් එන්නේ නැති වෙයිද බන්
  8. chanaka

    අද දවසම SLT Fibre, ADSL Date Free

    :shocked::shocked:
  9. chanaka

    අද දවසම SLT Fibre, ADSL Date Free

    social media witharane
  10. chanaka

    Temu සයිට් එකෙන් items ගෙන්නපු අය ඉන්නවද?

    AliExpress ewa delivery karanne mona company ekenda ban mage item wagayak december 31 lankawata awa kiyala thiyanawa thama na
  11. chanaka

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආදායම් බලපත්‍රය ගන්න යනවනම්

    mata online danna denne nane ban okkoma hariyata fill karala dumparisha karana eka sellect karama invalid kiyala enawa LAUGFS Eco eka select karath anith eka sellect karath enne ehemai :confused:
  12. chanaka

    පියුමි ශ්‍රීනායක leak

    පැහැදිළි මදි වාරික වශයෙන් හෙණ ගහනවා
  13. chanaka

    මිට පස්සෙ පිටිපස්සෙන් හැප්පුව කියල කේන්ති ගන්න එපා. පාඩුව දරාගෙන ඔලුව නමා ගෙන යන්න

    මොංගල් හුට්ටෙක් ළමා මානසිකත්වයක් එලියට වරෙන් වාහනේ හැප්පුවොත් ගහගෙන විසදනවට වඩා ක්‍රම තියනවා විසදගන්න නීතියෙන් නම් එහෙමයි කතා බහකරලා විසදගන්න
  14. chanaka

    බඩු පැකට්ස් වෙන්ඩ වගේද යන්නේ මිට්ටනි?

    ලංකා ඊ නිව්ස් :lol::lol: මේවා බලන උන් තම ඉන්නවා නේ
  15. chanaka

    වල්ලි අම්මේ ඔබ ආවේ කොහෙන් දෝ..

    dan kiyalath wenasak nane ban සෝනු නිගම් වගේ එකෙක් sudu adagena pansalakata hemin hemin awath athu dana gala wadinne ape un
  16. chanaka

    IT Assistant Job Vacancy

    Kiyak Gewanawada math piliyandala thama inne Mokakda company eka

    No contents