මචං මේකයි ප්‍රශ්නේ මේ ලඟදී ඉඳන් මාව කෙට්ටු වෙන්න ගත්තා :baffled: සෑහෙන්න ගෙදර අයත් බය වෙලා සිනි check කරන්න කිව්වා ඒකත් කරා සීනි 90 එකේ අවුලක් නෑ කිව්ව පස්සේ docter කිව්වා thyroxine එකක් කරන්න කියලා
ඒකත් කර වෙක් TSH එක කරාම unbalance කිව්වා ඊට පස්සේ T3,T4 එක...