ඉතින් උඹයි මායි අතරේ ගණුදෙනුවක් උනා කියන්න කිසිම සාක්කියක් නැහැනේ..
භාණ්ඩයක් වෙනුවෙන් මුදලක් ගෙව්වා කියන්නේ එතන "වෙලදාමක්" උනා කියන එකයි..
නමුත් මෙතන වෙලදාමක් ඔප්පු කරන්නේ කොහොමද මෙතන නිකං සල්ලි වලින් වෙන ට්රැන්සැක්ශන් එකක් විතරනේ වෙන්නේ..
උඹයි මායි අතරේ කිසිම ඇග්රීමන්ට් එකක්, අඩුමගානේ බිලක්...