DIALOG අහිංසක මිනිසුන්ගේ මුදල් මංකොල්ල කනවා යකෝ ලෙඩකට doctor කෙනෙක් channel කරන්න ගත්තම Service charge එක 350 වැඩි කරලා එකත් booking charge එකට අමතරව call එකට per min 20 යකෝ මුන් මර විදිහට නේ බං ගසා කන්නේ driving license medical appointment දාන්න දීලා තිබුණ එකත් නවත්තල NTMI ආයතනයෙන් DIALOG එකට...