1. L

    කොරෝනා

    කොරෝනා හැදුනේ අවුරුද්දෙන් පස්සේ නුවරඑළිය , කතරගම ගිය අයටයි ඒ අයගේ අශිතයන්ටයි ද ? අප්‍රියෙල් 12 කාලේ අනුරාධපුරේ කොරෝනා තිබ්බා ද දැන් තියෙනවා ද ? මම අනුරාධපුරේ ගියා ගෙදර කෙනක් එක්ක TVL එකක් අරන් මට ගැස්ට්‍රයිටිස් තියෙනවා හොදටම. බෙහෙත් බොනවා ගැස්ට්‍රයිටිස් නම් කමක් නෑ හිතට බයයි හොදටම මේ...
  2. L

    කොරෝනා හෙල්ප්

    මේ දවස් වල යන කොරෝනා එක හැදුනට පස්සේ කැස්ස උගුර රෙදෙන එක එන්නේ ? ඊට කලින් එන්නේ නැද්ද ? ඔය News බලලා පට්ට බයේ ඉන්නේ ගිය සතියේ ඉදලා ටිකක් සුළුවෙන් උගුර රිදෙනවා (හැමදම මට උගුර රිදෙනවා , වැඩියෙන් කතා කළාම වගේ එහෙමයි) මේකම හිතලා හිටලා පපුව කහනවා වගේ සෙමට එත් ඇත්තටම කහන්නේ නෑ වගේ :lol: අනේ මන්දා...

    No contents