1. තොත්ත බබා

    කුණුහරුප කියන්න නේ මෙච්චර දේවල්

    ඇත්තටම මූ වගේ එකෙක් කිසියම් පිරිසක් අතර හෝ පොරක් වීම සමාජ කේදවාචකයක් අඩු ගානෙ මෑත කාලීනව කරපු හැසිරීම් එක්කවත් මිනිස්සු තේරුම් ගන්න ඕන ඒත් තාමත් පස්සෙන් යන දායක සබාවක් ඉන්නව :no:
  2. තොත්ත බබා

    ආගම බේස් කරන් හදපු හොඳ රැප් එකක් .

    ආගම බේස් කරන් හදපු හොඳ රැප් එකක් .
  3. තොත්ත බබා

    උමන්දාවෙ ගුරුකම් දරුණුයි වගේ නේ... සුදාගෙත් උගුරෙ පිලිකාවක් හැදිල ලු.

    උමන්දාවෙ ගුරුකම් දරුණුයි වගේ නේ... සුදාගෙත් උගුරෙ පිලිකාවක් හැදිල ලු. සමන්දබද්‍ර බුදු හාමුදුරුවොත් පලිගැනීම අත අරින පාටක් නෑ...
  4. තොත්ත බබා

    ගෞරවන්විත ස්වාමින්වහන්සේ නමක් ❤️

    කරුමෙට සමාජය නිතරම දකින්නේ අන්තර්ජාලයෙ රංගන ගොතයො 🙈
  5. තොත්ත බබා

    වැටකොළු ලන්දේ ගුටිකෑ කසුන්

    මූ ගැන දුකත් හිතෙනව වෙලාවකට :(
  6. තොත්ත බබා

    Last moments of AKD

    AKD අවසානය පැමිනෙමින් තිබේ.. සන්ගරත්නය සමග ගැටුමත් සමග වල පල්ලට යාමට නියමිතයි
  7. තොත්ත බබා

    අපිට අගයක් නැති, පිටරට වලින් පවා ගරුකරන , අපේ නායකයින්

    අපිට අගයක් නැති, පිටරට වලින් පවා ගරුකරන , අපේ නායකයින් අපිට මේ වගේ ශ්‍රේශ්ට නායකයින් කොපමන මගඇරී ඇද්ද ?
  8. තොත්ත බබා

    සැබෑ සින්හල බුද්දාගම මොකක්ද කියල ඇහුවොත් මේක පෙන්නපන්

    සැබෑ සින්හල බුද්දාගම මොකක්ද කියල ඇහුවොත් මේක පෙන්නපන් අග සිට මුලටම නියමෙට හදල තියෙනව
  9. තොත්ත බබා

    බලාපොරොත්තු වූ ලෙසම මාලිමාව බුදු දහමට පහර දෙයි

    බලාපොරොත්තු වූ ලෙසම මාලිමාව බුදු දහමට පහර දෙයි ... " කිසිම කෙනෙක්ට භික්ෂුවකට අපහස කරන්න අයිතියක් නෑ. විශේෂයෙන් රටක වගකිවයුතු පුරවැසියෙක්." ~ Kalutara Siddhartha Hamuduruwo කමෙන්ට් කරයි
  10. තොත්ත බබා

    " කොස් ඇටවල ප්‍රෝටීන තියෙනව කරවල වලට වඩා " කියල තිස්ස සර් මේ කියන කතාව ඇත්ත ද ?

    " කොස් ඇටවල ප්‍රෝටීන තියෙනව කරවල වලට වඩා " මේ කතාව ඇත්ත ද ? මට හිතෙනව මෙහෙම නන් වෙන්න බෑ කියල.
  11. තොත්ත බබා

    අම්මෝ බං, ගෙදරට හොරු පැන්නත් මම නං පොලිසියට යන්නෙ නෑ බොසා

    අම්මෝ බං, ගෙදරට හොරු පැන්නත් මම නං පොලිසියට යන්නෙ නෑ බොසා
  12. තොත්ත බබා

    ළමයින් වෙනුවෙන් කස්සප හිමි පෙරමුන ගනී, හරිනිව පට්ට ගසයි

    ළමයින් වෙනුවෙන් කස්සප හිමි පෙරමුන ගනී, හරිනිව පට්ට ගසයි
  13. තොත්ත බබා

    පොලිසියට Call කර දැව ජාවාරම්කරු මුදාගන්න ගිය මාලිමා පා.මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් වහා ඉල්ලා අස්වනු

    පොලිසියට Call කර දැව ජාවාරම්කරු මුදාගන්න ගිය මාලිමා පා.මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් වහා ඉල්ලා අස්වනු
  14. තොත්ත බබා

    බුක් ගාල වැටුන පාරට පුක් ගාල පුං එකකුත් ගියා ලු

    බුක් ගාල වැටුන පාරට පුක් ගාල පුං එකකුත් ගියා ලු
  15. තොත්ත බබා

    ගොඩක් උන්ගෙ කලු පැත්ත මතක් කරල දෙන නිර්මාණයක්

    ගොඩක් උන්ගෙ කලු පැත්ත මතක් කරල දෙන නිර්මාණයක් ඇල්බම් එකම අහල බලපන් පට්ට,
  16. තොත්ත බබා

    කොන්තරාත් කාරයෝ වැඩ කරන විදිහ

    ප්‍රශ්නෙ විසඳෙන විදිහට නෙමේ බොලව් ඇවිලෙන විදිහට වැඩේ කරන්න ඕනෙ. මුන්ට තේරෙන්නේ නෑ 😑
  17. තොත්ත බබා

    හෙට රත්නපුරේ හරහා බෙලිහුල් ඔය ට යන්න , පාර කේස් එකක් තියෙයි ද ?

    හෙට රත්නපුරේ හරහා බෙලිහුල් ඔය ට යන්න , පාර කේස් එකක් තියෙයි ද ? වැහැල පාර යට වෙලා, කෙල වෙලා තියෙයි ද ? පලාතේ කෙනෙක් දැනුවත් කරනු මැනවි

    No contents