1. තොත්ත බබා

    QR කෝඩ් සීන් එක නිසා 48cc බයික් තෙල් ගහන්නෙ කොහොමද බං ?

    QR කෝඩ් සීන් එක නිසා 48cc බයික් තෙල් ගහන්නෙ කොහොමද බං ?
  2. තොත්ත බබා

    බුදුන් වැඩිය රට විකුණන පරයෝ ... සංගීත්

    බුදුන් වැඩිය රට විකුණන පරයෝ ... සංගීත්
  3. තොත්ත බබා

    demak transtar 125 එකක් අඩුවට හම්බුන නිසා ගත්ත

    demak transtar 125 එකක් අඩුවට හම්බුන නිසා ගත්ත, මේකෙ රිවිව්ස් හොඳ නෑ කියල දන්නව පාවිච්චි කරපු කෙනෙක් කියනව ද මොනව ද එන ලෙඩ කියල පෙට්‍රල් කොච්චර කරනව ද
  4. තොත්ත බබා

    DARAZ එකෙන් Refund ඇවිල්ල තියෙනව ද ?

    කාඩ් එකෙං ඩරාස් එකේ කරපු පේමන්ට් එකක් සෙලර් රිෆන්ඩ් කරා අප්‍රියෙල් අන්තිම හරියෙ. තාම කාඩ් එකට සල්ලි ඇවිල්ල නෑ නෙ, මොකක්ද කරන්න පුලුවං උඹලට මෙහෙම රිෆන්ඩ්ස් ඇවිල්ල තියෙනව ද ?
  5. තොත්ත බබා

    මීගමුවෙ උංගෙ ආගම් පිස්සුව

    මීගමුවෙ ඉස්පිරිතාලෙ අස්සෙ (මැද්දෙ) තියෙනව පල්ලියක්. ලොකුම එකක් නෙමේ. පර්ච් 6 ක් වගේ කුඩු. ඒ අස්සෙ ඉරිදට ඕකෙ පූජාව තියනව. පිටිං මිනිස්සු එනව. රෝහලේ වැඩට බාදායි. තව ඉස්සර ඉඳලම තිබ්බ හෙන ලොකු බුදු මැදුරක්. ලොකු පිලිමයක් තියෙන. ඒකෙං පර්ච් 4-5 ක් කවර්. ඉස්සරම, මේන් එටරන්ස් එක ගාව. හෙන කාලෙකට පස්සෙ...
  6. තොත්ත බබා

    ඩෑනි ප්‍රියසාදිනී

    ශෝක් වීඩියෝ එක එක තැනක වෝට කැනෝන් එකකිං මල් වලට වතුර දානව 1:40 මිනිත්තුවෙ ඩෑනි ප්‍රියසාදිනී කියල ප්‍රසිද්ද ගණිකාවක් රමනය කරනව
  7. තොත්ත බබා

    95 පෙට්‍රෝල් වෙනුවට 92 ගහල එකෝ ටැබ්ලට් දාල 95 වගේ කරන්න පුලුවන්ද ?

    95 පෙට්‍රෝල් වෙනුවට 92 ගහල එකෝ ටැබ්ලට් දාල 95 වගේ කරන්න පුලුවන්ද ?
  8. තොත්ත බබා

    කොලස්ට්‍රෝල් වලට සිංහල බේත් තියෙනව ද ?

    බ්‍රෝස් කොලස්ට්‍රෝල් වැඩි වෙලා ( ට්‍රයිලිසරයිඩ් 400 යි , ටෝටල් කොලස්ට්‍රෝල් 210 යි. ට්‍රයි එක තමා වැඩි,) ටැබ්ලට් නොගහ බේරෙන්න බැරිද ? සිංහල බේත් තියෙනව ද? ලේසියෙං පාවිච්චි කරන්න පුලුවං. හරියට සමහන් වගේ , දැම්ම , බිව්ව , වගේ පාවිච්චිය ලේසි එව්ව ඔයාල දන්න අත්දැකීම් ටිකක් බෙදා ගන්න කොලස්ට්‍රෝල්...
  9. තොත්ත බබා

    12 V Battery charging advice with charger

    කරන්ට් ප්‍රශ්නෙ විසඳ ගන්න ඔය පහල තියෙන චාජර් එකයි, 12V - 90aH බැටරි එකයි, 12V to 240V (300w) ඉන්වර්ටර් එකයි ගත්ත මට තියෙන ප්‍රශ්නෙ , චාජර් එකෙං චාජ් කරද්දි වෝල්ටේජ් එක හෙනට වැඩි වෙනව නෙ, ඔය පහල පොටෝ එකේ තියෙන්නෙ 80% වෙද්දි 14.4V පෙන්න්නනව. (මම ශුවර් නැති නිසා ගලෝල දැම්ම) මේ හැටි ද ? චාජර් එකේ...
  10. තොත්ත බබා

    12v battery related advices

    power කට් ප්‍රශ්නෙ නිසා ව,ෆ්‍රො,හෝ කර ගන්න 90Ah එක්සයිඩ් බැටරියක් ගත්ත, බැටරි චාජර් එකක් තියෙනව. පොඩි ඉන්වර්ටර් එකකුත් තියෙනව 300w. ලැපයි, මොනිටරෙයි දුවා ගන්න. 1) දැං මට තියෙන ප්‍රශ්නෙ, ලෙඩ් ඇසිඩ් බැටරිය 50% ට වඩා බස්සන්න හොඳ නෑ කියන්ව නෙ. මම ඒක හොයා ගන්නෙ කොහොමද ? මොකක් ද ගන්න ඕනෙ ගැජට් එක ...
  11. තොත්ත බබා

    Modified Sine Wave Inverter

    මේ වගේ Modified Sine Wave Inverter එකක් යූස් කරන එකෙ පාඩු මොනව ද ? Pure Sine Wave Inverter එකක් එක්ක කම්පෙයා කරද්දි ? 12 V බැටරි එකකට ගහල ලැප චාජ් කර ගන්න පුලුවං වෙයි ද අව්ලක් නැතුව ? https://www.daraz.lk/products/i121220067-s1037120209.html?urlFlag=true&mp=1
  12. තොත්ත බබා

    පවර් කට්, වර්ක් ෆ්‍රොම් හෝම්, අයි ටී ඉන්ඩස්ට්‍රි

    සරලව කියන්නං, මමත් පවර් කට් වලිං බැට කන වර්ක් ෆ්‍රොම් හෝම් කරන අයි ටී ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නෙ. වැඩකරන පැය 8 ලැප් එක ඇදගනයි ඕනෙ. පහත සොලුශන් එක ගැන මොකද හිතන්නෙ (මට විදුලිය ගැන දැනීමක් නෑ ) 12 වොට් බැටරි චාජර් එකක් ගන්නව...
  13. තොත්ත බබා

    ඉඩමට ගේට්ටුව දාන්න උපදෙසක් දියං

    පහල ප්ලෑන් එක බලන්න බ්‍රෝ රතු පාට තැන බෝක්කුව කොතනින්ද ගේට්ටුව දාන්න හොඳ ? පර්ච් 30
  14. තොත්ත බබා

    ගුටිකන දවස වැඩි ඈතක නෙමේ

    දැං එලිපිටම ගේම ඉල්ලනව ගුටිකන දවස වැඩි ඈතක නෙමේ
  15. තොත්ත බබා

    Alloy Wheel බ්‍රිජ් එකෙං ලීක් වෙනව

    කර් එකේ ටයර් එක ගලක වැදිල , ටයර් එක කැපිල ෆකක් උනා, ආර්තික අපහසුතා නිසා යාන්තං රීකන්ඩිශන් ටයර් කෑල්ලක් දා ගත්ත, ජුන්ඩ ජුනඩ හුලං බහිනව, රෝදෙ වතුරෙ දාල බැලුවම , හුලං යන්නෙ Alloy Wheel එකයි,ටයර් එකයි අතරින්. ටයර් කඩේ එකත් බ්‍රිජ් එක ක්ලීන් කරන්න ඕනෙ කියල, පොඩි වැලි කඩදහියකිං Alloy Wheel එක ඇතුලෙං...
  16. තොත්ත බබා

    ඉඩම් කෑල්ලක් කඩල ලියා ගන්නකොට පියවර ටික දන්න එකෙක් කියන්න

    හායි බ්‍රදර්ස්. පොඩි උපදෙසක් ඕනෙ. ඉඩම් කෑල්ලක් සල්ලි වලට ගන්න යන්නෙ. වැඩේ කරන්න ඕන පියවර ටික සහ වෙනත් උපදෙස් දන්න එකෙක් පොඩ්ඩක් කියපං කො තියෙල ලොකු ඉඩමකිං පර්ච් 30 ක් තමා විකුනන්නෙ මට. ලෝන් එකක් අරං සල්ලි අතේ තියෙන නිසා සල්ලි කතන්දරේ ඕකේ. දැනට කරන්න ඕනෙ කියල අඳුර ගත්තු ටික තමා පහල තියෙන්නෙ. ඔය...
  17. තොත්ත බබා

    කොහොමද අනුර එ ටෝක

    සිරාවටම අනුරය හිතං ඉන්නෙ ඊගාව ජනාදිපති වෙන්න ද බං ? නැත්තං අර ඉස්සර නාගානන්ද ටෝක්ස් දුන්න වගේ ක්‍රව්ඩ් එකේ මොරාල් තියාගන්න කියන කතා ද ? 5% ක් ආවොත් ලොකු දෙයක්
  18. තොත්ත බබා

    ආයෝජනයකට උපදෙස්

    ලක්ශ 50 ක වගේ ලෝන් එකක් අරන් කරන්න හොඳ ඉන්වෙස්ට්මන්ට් අයිඩියා ටිකක් කියන්න දැනට හිතං ඉන්නෙ ටිකක් ඈතකින් ඉඩමක් අරන් , දැව වලට වටිනාකමක් තියෙන ගස් ටිකක් හිටෝල තියන්න. කොටස් වෙලඳපලත් ඔප්ශන් එකක් බස්නාහිර පලාත ඇතුලෙ නං ලොකු ඉඩමක් ගන්න බෑ නෙ. අපාට්මන්ට් එකක් ගන්න එක හොඳ විකල්පයක් වෙයි ද ? වෙන මොනවද...
  19. තොත්ත බබා

    ට්‍රිප් ස්විච් ප්‍රශ්නයක්

    අපේ ගෙදර යට තට්ටුවෙයි , උඩ තට්ටුවෙයි ට්‍රිප් ස්විච් දෙකක් තියෙනව යට තට්ටුවෙ එක යන්තං විදුලියක් ගැහුවත් ඕෆ් වෙනව. (හොඳට වැඩ) ඒත් උඩ තියෙන එක එහෙම ඕෆ් වෙන්නෙ නෑ. හැබැයි අර ටෙස්ට් කරන්න තියෙන කහ ස්විච් එක ඔබපු ගමං සට ගාල වැහෙනව. දෙකම ක්ලිප්සාල්. එකම බ්‍රෑන්ඩ් එක. මොකක් වෙන්න පුලුවන් ද හේතුව ?

    No contents