ඔයාලත් මේ වැඩකට නැති දේවල් වලට සල්ලි නාස්ති නොකර මේ සාදු වගේ දොඩම් විකුනන මල්ලි කෙනෙක් ට මිරිකන මැසිමක් අරන් දෙන්න. :love::love:
මතක ඇතුව මුල ඉඳල සිද්දිය පොඩි වීඩියෝ පාරක් දාන්න , මුල සිට අගටම, 🦉
අන්තිමට මේ සාදු කියනව වගේ "මං ගානෙ... " කියල කිව්වෙ නැතුවට කමක් නෑ , මොකද ඔයාල වියදම් කරන්නෙ...