1. තොත්ත බබා

    ජීවිතේ පලවෙනි වතාවට සජියගෙන් හොඳ කතාවක් ඇහුව

    පලවෙනි වතාවට සජියගෙන් හොඳ කතාවක් ඇහුව කන්ටෙන්ට් එකේ ලොකු ගතයුත්තක් නැති උනාට ඉදිරිපත් කිරීම හොඳයි.
  2. තොත්ත බබා

    මේකෙ Manasick ගෙ වර්ස් එක පට්ට බං

    මේකෙ Manasick ගෙ වර්ස් එක පට්ට බං :love:
  3. තොත්ත බබා

    ජනේ නිකන් ලාවට තනුව වෙනස් කරන්න යනව කියල මට හිතෙනව

    ජනේ නිකන් ලාවට තනුව වෙනස් කරන්න යනව කියල මට හිතෙනව
  4. තොත්ත බබා

    ආයෙ පරණ හොරු ටිකම එලි බහිනව නේද ෆ්‍රෙන්

    ආයෙ පරණ හොරු ටිකම එලි බහිනව නේද ෆ්‍රෙන් හෙළයොත් කෝම වෙලා උන්න වගේ ආයෙ උන්ටම දෙන්න හිතනව නේද ෆ්‍රෙන් ලංකාව එකතැන කැරකෙන බඹරෙ වගේ නේද ෆ්‍රෙන්
  5. තොත්ත බබා

    මමත් පොඩි එකෙක් සෙට් උනාම මෙහෙම බොරු කියනව බං ආතල් එකට

    මමත් පොඩි එකෙක් සෙට් උනාම මෙහෙම බොරු කියනව බං ආතල් එකට :yes: :yes:
  6. තොත්ත බබා

    උපදෙසක් දෙන්න මිතුර (BL PartyBox On-The-Go vs JBL PartyBox Encore Essential)

    මේ දෙකෙන් කෝක ගන්න එකද හොඳ , ( රික්වයමන්ට් එක , මයික් එක ඕන, සවුන්ඩ් කොලිටි , ලවුඩ්නස් ) BL PartyBox On-The-Go 1,20,000 JBL PartyBox Encore Essential - 1 10,000 පාවිච්චි කරපු අය කියන්න කොහොමද කියල
  7. තොත්ත බබා

    ARJUMANN - මුගෙ පට්ට සිංදු සෙට් එකක් තියෙනව බං

    මේක මට මාර සෙට්, තාම රිලීස් වෙලා නැද්ද කොහෙද 👆 මේකත් පට්ට මේකත් ආතල් මට :love: :love: :love: ------ Post added on 1696359768
  8. තොත්ත බබා

    මෙහෙම දේකින් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ

    මෙහෙම දේකින් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ මම අහන්නෙ, සල්ලි , ඩොනේශන් එන එක ගැන නෙමේ මේකට සහභාගි වෙන මිනිහෙක් කොහොම හිතාගෙන ද මේක විඳින්නෙ මොකක් උනත් දොර උවුවස්සක් නෙ පිලිමයක් වගේ වැඩම්මනව නං මට තේරුම් ගන්න පුලුවං
  9. තොත්ත බබා

    අඩුකෙලේ ඉන්ශුවරන්ස් එකක් දාන්න යන්නෙ මේ පාර

    ඉන්සුවරන්ස් දාන දුක්ක දායක මාසය පැමින ඇත කලින් ශ්‍රී ලංකා එකේ දැමීමි. නෝ ක්ලේම් ඇත, මේ පාර කොටේශන් එක 85 ක් දාල එවල ආර්තික ප්‍රශ්න නිසා අඩු කුළේ එකක දාන්න තීරනය කලෙමි පහත තෝරාගත් ඒවාල ගනන් 55 ට අඩුය. ඔය ටික් කර ඇතිඑව්වා අතරින් හොඳම එක සජෙස්ට් කරන්න. මේකෙ සෙලාන් කාඩ් එකෙන් 0% ඉන්ස්ටෝල්මන්ට්...
  10. තොත්ත බබා

    කොහොමද ආතල් එක මෙහෙම කල්ලො එනකොට

    ඉතාලි කාරයොන්ට පැස්ට පුපේ ගහගන්න හිතෙනව ඇති බං
  11. තොත්ත බබා

    හොඳ තික් තොක් චැනල් එකක්

    හොඳ චැනල් එකක් හොඳ සමාජ දැනුවත් කිරීමක් කරනව ලංකාවෙ මිනිස්සුන්ට දැනුම අඩුම පැත්තක් https://www.tiktok.com/@autistic_mum
  12. තොත්ත බබා

    රටේ විනාසෙට හේතුව මේ වගේ #### පුතාල නේද

    අඩේ ඔක්කොම උංගෙ දේවල් වලින් කරල තියෙන්නෙ අම්ම අප්පගෙ සල්ලි වලිං පාරවල් හදල උංගෙ කොම්පැනි වල රස්සා දීල වගේ තව රටට බරක් දිදී රස්සා බෙදනව චන්ද බලාගෙන ලැජ්ජ නැති හැත්ත
  13. තොත්ත බබා

    මේ ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතන්නෙ

    පොඩ්ඩක් වෙනස් කෝනයකින් අදහස් දක්වනව නේ ලංකාවෙ වහල් චින්තනය ටිකක් අඩු වෙන විදිහට
  14. තොත්ත බබා

    ADHD kids

  15. තොත්ත බබා

    උමාරියා ඉවරයි, 4 වෙනි තට්ටුවට, ඊනියා කුමන්ත්‍රනය එලි වෙයි

    https://www.dailymirror.lk/breaking_news/Distorting-National-Anthem-CID-launches-investigation/108-264354 The Criminal Investigation Department (CID) has commenced a separate investigation into the distorted singing of the National Anthem at the LPL opening, Public Security Minister Tiran...
  16. තොත්ත බබා

    ඉරාජ් නම් මහා දාර්ශනිකයා

    ටෝක නිකං සමන්තගෙ ලයින් එකක් නේ තියෙන්නෙ
  17. තොත්ත බබා

    මේ වගේ වාචාලයො දාල රටේ ටොපික් හදපු කාලෙකුත් තිබ්බ

    මේ වගේ පිංපි වාචාලයො දාල රටේ ටොපික් හදපු කාලෙකුත් තිබ්බ දැං තත්වය ටිකක් වෙනස් වෙලා කියල පේනව මිනිස්සුන්ගෙ ප්‍රතිචාර දැක්කම ඇත්ටටම මෙහෙම උංගෙ වොයිස්කට් පබ්ලිශ් කරන්න මුංට ලැජ්ජාවක් නැද්ද ? සමා වෙන්න , හිරු නිව්ස් වෙතින් මහාචාර්‍ය ඩෑන් ප්‍රියසාදිනී ගේ පෝස්ට්ටුව ඉවත්කරගෙන ඇත
  18. තොත්ත බබා

    දම්‍ රෝ එකේ කබඩ් වල මේ බෝඩ් ජොයින් කරන තාක්ශනේ මොකක් ද බං

    මේ බෝඩ් කබඩ් මෙහෙම සෙට් කරන ඇන වලට මොකක් කියල ද කියන්නෙ ? මොකක් ද ටෙක්නික් එකට කියන නම ? මේ පාවිව්චි කරන බෝඩ් එක මොකක් කියල ද කියන්නෙ ? මම ගාව ජිග්සෝ එකයි , ඩ්‍රිල් එකයි , ග්‍රයින්ඩ එකයි තියෙනව , ඔය වගේ කබඩ් එකක් මම ම හදා ගන්න බැලුවෙ ලෑල්ල නං කෙලින් කපා ගන්න පුලුවං වෙයි ජිග් සෝ එකෙන්...
  19. තොත්ත බබා

    UK වර්චුවල් මොබයිල් වගේ සර්විස් මොනාද තියෙන්නෙ

    පොඩි ටෙස්ටින් වැඩකට SMS එක ගෙන්නගෙන , ඒ මොබයිල් නම්බ එකෙන් ම SMS රිප්ලයි කරන්න ඕන. sistem එක වැඩ කරන්නෙ UK නම්බස් වලට විතරයි, දන්න ඔප්ශන් තියෙනව ද ? වර්චුවල් මොබයිල් එකක් වගේ , පේයිඩ් සර්විස් උනාට කමක් නෑ ගොඩක් එව්ව තියෙනව මැසේජ් එක ගෙන්න ගන්න පුලුවන්, රිප්ලයි එක දා ගන්න තමා කේස් ඔය මැසේජ්...

    No contents