පොඩි එකාගෙ හක්කෙ දතක් නරක් වෙලා
වයස 7 යි
කිරි දතක්
ඩෙන්ට ගාවට ගියා ,
මූ ඉන්නෙම නෑ , දඟලනව ඩ්‍රිල්ල් එක කටට දාද්දි
අමාරුවෙං ටිකක් සුද්ද කරා, හැසිරීම වර්ස් උනා,
කට අරින්නෙම නෑ, අඬනව, දඟලනව
ඩෙන්ටත් වැඩේ අල්ලල දැම්ම
ගෙදර එක්කං ආව ඉතිං , බාගෙට හාරපු දත එක්ක
උඹලට මේ වගේ වෙලා තියෙනව ද ?
කොහොමද විසඳ...