ශෙඩ් එකේ පොඩියට පෝලිම
බයික් 5-6
කාර් 2
බයික් ගහන උං වමෙන්
කාර් දකුනෙං, පෙට්‍රල් හිල තියෙන්නෙ වම් පැත්තෙ නිසා
ඉතිං මමත් කාර් එකේ ඇවිල්ල කාර් පෝලිමට තියා ගත්ත
එතකොට දැක්ක බයික් පෝලිමේ අන්තිමට උන්න අංකල් ඩයල්ස් එකක් මොන මොනව හරි කියෙව්ව
ශෙඩ් එකේ එකා මාරුවෙං මාරුවට බයික් කාර් බයික් කාර් ගහන්ව
මට...