1. RedAnt

    Chat GPT disappointed me.. 😣

    රිදෙන්නම දීල හැබැයි 😅
  2. RedAnt

    ජොබෙන් අයින් උනා බන්

    Bump, ජය වේවා ❤
  3. RedAnt

    Sugar free chewing gum

    Ekanam atta.mn balannam bn meka.thanks a Thanks mcn ------ Post added on 1669697170
  4. RedAnt

    Sugar free chewing gum

  5. RedAnt

    Sugar free chewing gum

    මචංලා ඔයාල දන්න sugar free chewing gum මොනවද තියෙන්නෙ. Use කරන purpose එක තමා මූනෙ රව්ම් ගතිය අඩු කරගෙන jaw line එක හදාගන්න එක. හොඳ තද chewing gum නම් වඩා හොඳයි.
  6. RedAnt

    ප්‍රපෝසල් කෙරුවාව

    Subscribed for better future.
  7. RedAnt

    Mobile App developement වලට හොඳම langague එක??

    Thanks mcn ✌ kohoamda baics hadaganne.mona wage courses da follow karanna one? ------ Post added on 1668749045 thanks bro 🤩 ------ Post added on 1668749081 ✌thanka bn ------ Post added on 1668749114 🤩 ------ Post added on 1668749147
  8. RedAnt

    Mobile Development Study Guide

    Thanks for sharing ❤
  9. RedAnt

    Mobile App developement වලට හොඳම langague එක??

    මචංලා මේකයි සීන් එක. මං Mobile app development ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නෙ. අන්තිම target එක mobile app වලින් සල්ලි හොයන එක තමා. Courses follow කරන්න ඉන්නෙ Online platforms වලින.(eg.Udemy) ඒත් මං මේ සම්බන්ද මූලික දැනුමක් නෑ. මට ඕනෙ දැනගන්න. 1.වර්තමාන වටිනාකමම නෙමේ, ඉස්සරහටත් හොඳයි කියල හිතන්න...
  10. RedAnt

    Kubernetes මාකට් එක

    Guys, මං kubernetes කරන්න කියල් බැලුවෙ. Certificate දෙකක් තියෙනව CKA and CKAD. මොකක්ද දෙකේ වෙනස.මොකක්ද තමන්ව මාකට් කරන්න හොඳම certificate එක.තව දන්න අමතර දේවලුත් කොටාගෙන යමු.. ජය වේවා
  11. RedAnt

    IELTS කුරුණෑගල

    Thanks bn
  12. RedAnt

    එළකිරියෙ කොල්ලෙක් දවසට මිලියන ගනන් හොයන හැටි.

    මේ දවස් වල මේකට තියෙන ඉල්ලුම කොහොමද? දැන් වැඩේට බැස්සොත් වැඩක් තියෙයිද? ගොඩක් උන් දාල තිබ්බ මේක බබල් එකක් කියල මාස කීපයකට කලින්.ඒකයි ඇහුවෙ එහෙම
  13. RedAnt

    IELTS කුරුණෑගල

    Thanks mcn
  14. RedAnt

    IELTS කුරුණෑගල

    මචංලා මට කුරුණෑගල අවට හොඳ IELTS ක්ලාස් එකක් ගැන කියපල්ලකෝ. අනික් දේ තමා මං බලපු ක්ලාස් ඔක්කොම වගේ ඔන්ලයින් කරන්නෙ.මේක සාර්ථකද? Physically එතන නැතුව වැඩක් තියෙයිද??
  15. RedAnt

    මේ ටික්ටොක් නංගිගේ නම දන්නවද?

    ටික් ටොක් නංගි බම්ප්
  16. RedAnt

    සුද්දො මේව කොහොම කනවද මංද 😱

    ඩිස්ගස්ටින්ග් 🙃
  17. RedAnt

    Lion Strong Beer 🍺

    බම්ප්.ගෙනියන්න ලේසින්නිසා කෑන් ගන්නවා.

    No contents