;);)
යාළුවනේ,
:yes:
මට විභාගයක් තියෙනව NVQ Level IV මට ඒකට ඔයාල ලග තියෙනවනම් Paper මොනවහරි upload කරලදෙන්න පුලුවන්ද?
Excel - Function එහෙම.
HTML
Visual Basic
Access මේක තමයි අමාරුම :sorry:
මේව තමයි ටිකක් අමාරු. ලොකු උදව්වක්. උදව් කරන්න පුළුවන්නම්.
මන් office එකේ ඉන්න නිසා bump කරන්න වෙන්නෙත්...