මූනුපොතෙන් පින්තූර ඉස්සීම.... සහ Interenet privacy
එලකිරි අඩවියේ මේ දවස් වල උනුසුම් කතාවක් වෙල තියෙන SL CHICKS කියන thread එක ගැන මට හිතුන දෙයක් තමා මේක.
ඔය එකේ තියෙන්නෙ ලන්කාවේ ගෑනු ලමයිනෙගෙ පින්තුර... ගොඩාක්ම ඉතින් ඔය පාර්ටි වලදි මුහුදු වෙරල්වල් වල එහෙමත් නැත්නම් ට්‍රිප් එහෙකදි...