1. D

    Freelance Tax එක ගෙවපු උන් වරෙන්

    Self issuance කරගන්න පුලුවන්. මාත් කලේ නැහැ හැබැයි 😅.
  2. D

    Questions Macbook Air M4 ගන්න තැනක්

    Thanks machan. I am currently using M1/8GB pro. Its been more than 4 years and still working nicely. I have a dell 32 gb 11th gen with ubuntu given by my company and tbh M1 pro is still better than the dell laptop. I am hoping to buy a new one and saw reviews that air is capable of doing lots of...
  3. D

    C-HR or Vezel

    Thanks මචංලා 135-145 range එකේ යන්නේ මචං. ඊටත් වැඩියෙන් 150 ගණනුත් තියෙනවා . toyota taisor එක නම් මට සෙට් උනේ නැහැ. Kia sonet එක නම් තාම බැලුවේ නැහැ.. Axio එකත් මට කිසිම වදයක් දුන්නේ නැහැ.. වාහනේ පරණ වෙනකොට ගෙවෙන පාර්ට්ස් දාන්න විතරයි කරදරයකට කියල තිබුනේ. Toyota or Honda යන්න බැලුවේ එකයි.
  4. D

    C-HR or Vezel

    මචංලා 2017/2018 C-HR and Vezel. මේ දෙකේ හොඳ නරක මොනවද? දැනට පාවිච්චි කරන්නේ Axio petrol version එකක්. SUV/Cross එකකට යන්න ආසයි. Brand newගණන් වැඩියි. Second hand එකකට යන්න කියල බැලුවේ.

    No contents