දොස්තරලා කියන්නෙත් මෙ ලෝකේ අනෙකුත් මිනිස්සු වගෙම කන බොන ජීවත් වෙන මිනිස්සු කොට්ටාශයක්.....
උන් කන්නෙ ඉටිපන්දම් හදුන්කූරු නෙමේ..........
මේ කතාව පැහැදිලිවම ඉරිසියාව පදනම් කරගෙන ලියපු එකක්......
තමන්ට හිමි නිවාඩුවක් වත් නොගෙන, දවසේ පැය විසිහතරෙම සේවයට කැපවුන වෙනත් එක සේවාවක් හරි තියෙනවද...