ලංකාවේ දේශපාලන සදාචාරය වෙනස් කරමු!
අපි ජනතාවක් වශයෙන්, රටක් වශයෙන්, අඳුරු කාලයකට මුහුණ දෙමින් ඉන්නා බව පැහැදිලියි. අවස්ථාවාදීන්, බලයට කෑදර මිනිසුන් තම බලය සහ ධනය ලැබීම වෙනුවෙන් ප්‍රීති වුනත්, සමස්තයක් වශයෙන් පොදුවේ රට විනාශ වෙමින් තියෙනවා. එය වැළක්විය හැක්කේ එදිනෙදා දැනුවත් කිරීම් සහිත ...