1. nishshankapieris

    මොබයිල් පේමන්ට්

    මොබයිල් පේමන්ට් කාසි නෝට්ටු වලින් කෙලින්ම බඩු ගන්න එක දැන් ටිකක් පරණ ක්‍රමයක් වෙලා ඉවරයි. ඉතා ඉක්මනින් දියුණුවෙන් දියුණුවට පත්වෙන තාක්ෂණයත් එක්ක අපේ ගොඩාක් වැඩ ජංගම දුරකථනය හරහා කරන්න ගොඩාක් අය උනන්දු වෙනවා වගේම එකට ගැලපෙන තාක්ෂණයත් ඉක්මනින්ම බිහිවෙනවා. :yes::yes: ඔය කියාපු විදිහට මොබයිල්...
  2. nishshankapieris

    TRC Sri Lanka - Statistics

    අපි කවුරුත් දන්නවනේ ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියන්නේ මොකක්ද කියල. :yes::yes::yes: ඔන්න ඉතින් ඒ ආයතනය ප්‍රසිද්ධ කරලා තියෙනවා 2012 ජුනි මාසෙ වෙනකන් ලංකාවේ විදුලි සංදේශ නියමනයේ තොරතුරු වාර්තාවක්. උඹලගේ දැනගැනීම පිණිස මෙතන දැම්මට කමක් නෑනේ. :P:P:P මේ වාර්තාවට අනුව ලංකාවේ...
  3. nishshankapieris

    ඉන්ටර්නෙට් රැකෝඩ්. MUST SEE!

    ඉන්ටර්නෙට් රැකෝඩ්. MUST SEE! ඔන්න එහෙනම් අදත් අලුත් සබ්ජෙක්ට් එකක් ගැන පොඩි දේවල් ටිකක් දැනගන්න සෙට්වෙමු කස්ටියම. මේ කියන්න යන්නේ උඹල අපි ඔක්කොම කලාතුරකින් පාවිච්චි කරන ඉන්ටර්නෙට්ටුව ගැන තියෙන රැකෝඩ් කීපයක් ගැන. ඕකෙ නො? සරලව කිව්වොත් ඔය කිව්වේ ඉන්ටර්නෙට් වර්ල්ඩ් රෙකෝඩ් ගැන.:yes::yes::yes...
  4. nishshankapieris

    ටයි ටයි ටයි ලබයි ටයි!

    ටයි ටයි ටයි ලබයි ටයි! අමුතු අමුතු ටයි රටා. හැමදාම නෑ, හැමතැනම නෑ. ටයි එක. ටයි එක කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්. අතපිහදන්න වගේම සොටු සුරන්න්ට උනත් කියාපු භාණ්ඩේ. එළකිරි කොල්ලෝ හැමෝම දවසකට හරි ටයි පටියක් බෙල්ලේ එල්ලගෙන ඉඳල ඇතිනේ. බලපල්ලා මෙහෙම ටයි දැකල තියෙනවද කියල. බැලුවට කමක් නෑ. ගන්ට එහෙම...
  5. nishshankapieris

    සුපිරිම නැව්

    ලෝකයේ සුපිරිම රුවල් නැව් 10. 1. ගිණි කන්දකින් යුක්ත දිවයින. මේක හදල තියෙන්නේ සුද්දෝන්ගේ කොම්පැනියක්. ඒ කිව්වේ එංගලන්ත කාරයෝ.උඹල අපි වගේ VIP අමුත්තන්ටයි අයිතිකරයටයි මේකේ ගිනිකන්ද ඇතුලේ රූම් සෙට් එකක් තියෙනවා. දැනට තියෙන සුඛෝපභෝගීම පහසුකම් එක්ක තමා මේ භාණ්ඩේ හදල තියෙන්නේ. සිනමා ශාලා...
  6. nishshankapieris

    ලොව මවිත කල අහම්බයන්!

    ලොව මවිත කල අහම්බයන්! මේ වගේ දේවලුත් ලෝකේ වෙලා තියෙනවා. ඇනී පෙරිෂ්(Anne Parrish) යනු ඇමරිකානු ජාතික ප්‍රසිද්ධ ලේඛිකාවකි. ඇය 1920 දශකයේ ප්‍රංශයේ කල සංචාරයක් අතරතුර පැරීසියේදී පරණ පොත් සාප්පුවකට ගොඩ වැදුනේ ඇයට අවශ්‍ය පොත් කීපයක් මිලදී ගැනීමටයි. පොත් රාක්ක අතර ඇවිද යාමේදී ඇය දුටුවේ ඇය කුඩා කල...
  7. nishshankapieris

    ක්‍රීඩාවේ නොදුටු දසුන්.

    ක්‍රීඩාවේ නොදුටු දසුන්. මේවා හොඳයිද බලපල්ලා.:P:P:P තව ඉස්සරහට.
  8. nishshankapieris

    උදව්වක් ඕනේ.

    මචං, මට ඕනේ Training & Development Course එකක් කරන්න. :oo::oo: මේ සබ්ජෙක්ට් එක Human Resources එක්ක යන හින්ද මම හිතන්නේ මුලින් ඒ වගේ Course එකක් කරන්න වෙයි කියල. ඉතින් අපේ එළකිරි සෙට් එකේ මේ ගැන දන්න සහෝලගෙන් පොඩි සපෝර්ට් එකක් ඕනේ. :yes::yes::yes: මට දැනගන්න ඕනේ, 1. ලංකාවේ දැනට තියෙන Course...
  9. nishshankapieris

    බිස්කට් කුඩු බිස්කට් කුඩු!

    බිස්කට් කුඩු බිස්කට් කුඩු! චෙක් දිස් අවුට් ගයිස්. පට්ට පට පට. :P:P:P:P:P:P:P:P yltMu3Yfghk
  10. nishshankapieris

    සිගරට් ගඳ නැතිකරගන්න.

    සිගරට් ගඳ නැතිකරගන්න. මචන්ලා මේ මගේ 1000 වෙනි සටහනයි. :yes::yes:මෙතුවක් කල් මා හට සහය දුන් සියලු දෙනාට ස්තුතියි. 2009 එළකිරි ජොයින් උනාට හරියට ත්‍රෙඩ් එකක් දැම්මේ 2012 06 25.මේ තියෙන්නේ එක. එකත් මෙලෝ රහකට නැති එකක්.:P Sirajstc සහෝදරයා තමයි මට පලවෙනි කොමෙන්ටුව දැම්මේ. ඒ වගේම Pink Panther...
  11. nishshankapieris

    ◄►◄►ජපන් සෙන්පතියා◄►◄►

    ◄►◄►ජපන් සෙන්පතියා◄►◄► හිතන්න දෙයක්. උත්සාහය සහ විශ්වාසය මත ජයග්‍රහණය රඳා පවතින බව නොරහසකි. යමෙකුට උත්සාහය, විශ්වාසය, කැපවීම ඇත්නම් ඔහුගේ ජයග්‍රහණය කවරකුටවත්, කිසිවෙකුටවත් නතර කල නොහැක්කකි. මේ බව සනාථ කරන අපූරු, රසවත්, කුඩා කතාවක් ජපානයේ බිහි වී ඇත. ඒ කතාන්දරය මෙසේයි. මීට වසර ගණනාවකට ඉහතදී...
  12. nishshankapieris

    කොටු කොටු පාර්ට් 3.

    කොටු කොටු පාර්ට් 3. ප්‍රිය සහෝදර සහෝදරියනි, ඔන්න මම 6 වෙනි කොටුවටත් පැන්න බොලව්. උඹලට පින් සිද්ද වෙන්න තමයි ඉතින්. මට 4 න් 5 ට පනින්න දවස් 8 ක් ගියා. 5 න් 6 ට පනින්න දවස් 7 ය්. මට මාර හැපි බන්ස්. මේ කොට්ට පැන්නේ මේ ත්‍රෙඩ් එක දාපු අල්ල පනල්ලේ. එකත් බලලම පලයල්ලා එහෙනම්. එහෙනම් හැමෝටම බොහෝම...
  13. nishshankapieris

    ►►"සාර්ථකත්වය යනු 99%ක් අසාර්ථකත්වයයි" - සො&#351

    ►►"සාර්ථකත්වය යනු 99%ක් අසාර්ථකත්වයයි" - සො&#351 :yes::yes::yes::yes::yes: ලෝකයේ පෙරලියක් කල නාමයක් ලෙස අද ලොව සියලු දෙනා අතර ජනප්රියව පවතින නාමයකි, හොන්ඩා. ඒ අන් කවරක් සඳහාවත් නොව යතුරු පැදි සඳහායි. මෙකී හොන්ඩා සමාඟමේ නිර්මාතෘ, වෙනත් අයුරකින් කියතොත් හොන්ඩා යතුරු පැදියේ නිර්මාතෘ වනුයේ 1906දී...
  14. nishshankapieris

    සෝම හිමියන්ගේ අපවත්වීම පිළිබද නොකියවුණ ක

    සෝම හිමියන්ගේ අපවත්වීම පිළිබද නොකියවුණ ක එදා 2003 වසරේ දෙසැම්බර් 14 වැනිදාය. රාජකාරිමය අවශ්‍යතාවක් සඳහා පකිස්තානය බලා පිටත්ව ගොස් 13 වැනි දින රාත්‍රියේ යළි දිවයිනට පැමිණි අධිකරණ වෛද්‍ය විශේෂඥ, ආනන්ද සමරසේකර එදින උදෑසන අවදි වූයේ දුරකතනය නාද වීමත් සමගිනි. කුකුළා අතින් රැගත් එකී දුරකතන ඇමතුම...
  15. nishshankapieris

    කොටු කොටු පාර්ට් 2.

    කොටු කොටු පාර්ට් 2. ඔන්න මම තව කොටුවකට මාරු උනෝ.. 4ඉඳල 5ට. මම හැබැයි 3න් 4ට පැන්නේ මේ මාසේ 14 වෙනිදා. ඉතින් දවස් 8කින් තව එකක් වැඩි කරගන්න උදව් කරපු (රෙප් දීපු සහ කොමෙන්ට් දාපු) සහෝදර සහෝදරියන්ට ගොඩාක් ස්තුතියි. ඉස්සරහටත් ඔයාලගේ සහය මේ විදිහටම බලාපොරොත්තු වෙනවා.:yes::yes::yes::yes...
  16. nishshankapieris

    වැරදි බස් එක

    ඔන්න පානදුර පිටකොටුව බස් එකක මගී ජනතාව සෙට් එකක් වාඩිවෙලා ඉන්නවලු….. කට්ටියක් පවන් ගහගන්නව. කට්ටියක් රටකජු කනව. තව සමහරු මල් කඩනව. මේ අතරෙ කොන්දොස්තර මහතා බසයට ගොඩවෙලා ටිකට් කැඩීම ඇරඹුවා. ඔන්න පලවෙනි එක්කෙනා ගාවට ගිහින් “මල්ලි කොහෙද?”. 1 මගියා – කෙසෙල්වත්ත කොන්ද – මේක කෙසෙල්වත්තේ යන්නේ නෑනේ...
  17. nishshankapieris

    රියදුරු බලපත්‍ර ප්‍රයෝගික පරීක්ෂණය.

    රියදුරු බලපත්‍ර ප්‍රයෝගික පරීක්ෂණය. මචන්ලා හෙට මගේ ට්‍රයල් එක ලයිසන් එක ගන්න. බයික් විතරයි බං දැම්මේ. මට පොඩි මෙව්ව එකක් තියෙනවා බං ඔය කෙහෙල්මල කරන්න. දෙනෝ දාහක් බලන ඉන්නවනේ බං. :baffled::baffled: දන්න එවුන් පොඩ්ඩක් කියපල්ලකෝ බලන්න මොනාද කරන්න තියෙන්නේ කියල ට්‍රයල් එකට. ;);) ෆේල් උනොත් වස...
  18. nishshankapieris

    උඹලගේ සාමාන්‍ය දැනීම කොහොමද?

    උඹලගේ සාමාන්‍ය දැනීම කොහොමද? උඹලගේ සාමාන්‍ය දැනීම කොහොමද? මේ ලින්ක් එකට ගිහින් චෙක් කරගනිල්ල. :P:P http://www.govlk.com/content/iq-test-1 පාස් වෙන්න 40% ගන්න ඕනේ හැබැයි. :yes::yes: ආ අමතක උනා. ඉස්සෙල්ලම මෙතනට ගිහින් රෙජිස්ටර් වෙයල්ලා. :D:D
  19. nishshankapieris

    මහින්ද චින්තනය

    මහින්ද චින්තනය මෙන්න අපේ ජනාධිපතිතුමාගේ චින්තනය. http://govlk.com/sites/default/files/documents/mahinda_chintana_vision_for_the_future_sin.pdf :confused::confused::confused:
  20. nishshankapieris

    මුස්ලිම් අවුරුද්ද ඊයේ.

    මුස්ලිම් අවුරුද්ද ඊයේ. ඊයේ මුස්ලිම්වරුන්ගේ අවුරුද්ද. මමත් දැක්ක ඒ අයට සුබ පතල ත්‍රෙඩ් එකක් දාල තිබුන. තව එකක් ඒ අයට බැනල දාල තිබුන. :oo::oo: මට හිතුන මේ ගැන මගේ අදහසත් කියන්න ඕනේ කියල. ඉල්ලං කන්න යන්නේ කියල දන්නවා. තියෙන රෙප් ටිකත් නැති වෙයි. ඒත් මේවා කතා කරන්න ඕන කියල මම හිතනවා. :nerd::nerd...

    No contents