තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට..අපි හැමෝම corrupted..අපිව policiyen ඇල්ලුවොත් අපිම බොරු කියනවා වැරැද්ද කලේ නැකියල ...එහෙම නැත්නමි පෝලිමක ඉන්නේ නැතුව හොරෙන් යන්න බලන්නේ..call එකක් හරි හොරෙන් ගන්න බලන්නේ..මේවා මචන් අපෙන් හැදෙන්න ඕනේ..නැතුව පාලකයන්ට කවදාවත් නීති දාල මේවා හදන්න බැ..අපි වැරදි කර කර...